Jump to content

VI වන මිහිඳු රජු

විකිපීඩියා වෙතින්
06:01, 3 මාර්තු 2024 වන විට 212.104.224.75 (සාකච්ඡාව) ('හයවන මිහිඳු නමින් රජ වෙන්නේ කාලිංග වංශයේම උපන් මිහිඳු නම් මිත්‍ර ද්‍රෝහියෙකි. ඔහු දීපානි නමැති ගොපලුලියක් යාළු කරගෙන කුමන්ත්‍රණයකින් දෙවන විජයබාහු රජතුමා ම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

හයවන මිහිඳු නමින් රජ වෙන්නේ කාලිංග වංශයේම උපන් මිහිඳු නම් මිත්‍ර ද්‍රෝහියෙකි. ඔහු දීපානි නමැති ගොපලුලියක් යාළු කරගෙන කුමන්ත්‍රණයකින් දෙවන විජයබාහු රජතුමා මරා රාජය ගන්නවා. නමුත් ඇමතියන් හෝ රටවැසියන්ගේ අනුමැතිය නොලැබුණු නිසා ඔහුට රාජය කිරීමට හැකි වෙන්නේ දින පහකි.6 වන මිහිඳු නමින් රජ වී සිටි මහින්ද සෙන්පතියා මරා දෙවන විජයබාහු රාජුගේ උප රජ වූ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමා රජ වෙනවා.

"https://si.wikipedia.org/w/index.php?title=VI_වන_මිහිඳු_රජු&oldid=650125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි