කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූලඝාතනය
Appearance
කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සමූලඝාතනය | |
---|---|
ස්ථානය | කාත්තන්තුඩි, මඩකලපුව, ශ්‍රී ලංකාව |
දිනය | අගෝස්තු 3, 1990 7.30 පව (+6 GMT) |
ඉලක්කය | මුස්ලිම් බැතිමතුන් |
ප්‍රහාර මාදිලිය | අවිගත් සමූලඝාතනය |
ආයුධය(න්) | ස්වයංක්‍රීය රයිෆල, අත් බෝම්බ |
මරණ | 147 |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
කාත්තන්තුඩි මුස්ලිම් පල්ලි සමූලඝාතනය යනු, කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලියක මුස්ලිම් පිරිමින් සහ පිරිමි ලමුන් 147 කට වැඩි ගණනනත් [1] දෙඊවිකො සංවිධානයේ සාමාජිකයන් විසින් 1990 අගෝස්තු 5 දිනදී මරා දැමීමයි. [1][2][3][4][5]මෙය සිදුවූයේ, 300 කට වැඩි ගණනක් ජනයා දණ්ඩනමස්කාරය කරමින් ඊෂා යාච්ඤාවන්හී යෙදෙමින් සිටි කාත්තන්කුඩි නගරයෙහි මුස්ලිම් පල්ලි සතරක් වෙත දෙමළ කැරලිකරුවන් 30 දෙනෙක් පමණ ප්‍රහාර එල්ල කිරීමත් සමගය.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b ෂිංහුවා, 147 මුස්ලිම්ස් මැසකර්ඩ් බයි ටැමිල් "ටයිගර්ස්" ඉන් ශ්‍රී ලංකා, කොළඹ, අගෝස්තු 3, 1990
- ^ ශ්‍රී ලංකා: ද නෝර්ත්ඊස්ට්: හියුමන් රයිට්ස් වයලේෂන්ස් ඉන් අ කන්ටෙක්ස්ට් ඔෆ් ආම්ඩ් කන්���්ලික්ට්, http://www.amnestyusa.org/document.php?lang=e&id=5E7F89A231872062802569A600601598, ප්‍රතිෂ්ඨාපනය 2014-03-12
- ^ ද නිව්යෝර්ක් ටයිම්ස්, ටැමිල්ස් කිල් 110 මුස්ලිම්ස් ඇට් 2 ශ්‍රී ලංකන් මොස්ක්ස්, අගෝස්තු 5, 1990
- ^ ද ටයිම්ස්, ටැමිල්ස් කිල් 116 මුස්ලිම්ස්, අගෝස්තු 13, 1990
- ^ එසෝෂියේටඩ් ප්‍රෙස්, ටැමිල් රෙබෙල්ස් ඕර්ඩර් මුස්ලිම්ස් ටු ලීව් සිටි, ජූනි 17, 1995