Jump to content

මුස්තාෆිසුර් රහ්මාන්

විකිපීඩියා වෙතින්
05:20, 9 සැප්තැම්බර් 2022 වන විට BuddhikaW88 (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
මුස්තාෆිසුර් රහ්මාන් 2018 දි ඩකා හි පුහුණු සැසියක් අතරතුර

මුස්තාෆිසුර් රහ්මාන් (බෙංගාලි: মুস্তাফিজুর রহমান; උපත 1995 සැප්තැම්බර් 6) බංග්ලාදේශ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු වමත් වේග-මධ්‍යම පන්දු යවන්නෙකු ලෙස විශේෂඥයෙකි.

මුස්තාෆිසුර් 2015 අප්‍රේල් මාසයේදී පකිස්තානයට එරෙහිව විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරඟයකදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේය. එම වසරේ පසුව, ඔහු ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර සහ ටෙස්ට් තරඟ පිළිවෙලින් ඉන්දියාවට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කළේය.

ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට පෙර, මුස්තාෆිසුර් 2014 වසරේ 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=මුස්තාෆිසුර්_රහ්මාන්&oldid=513795" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි