Jump to content

මහා පොදු සාධකය

විකිපීඩියා වෙතින්
09:55, 7 ජනවාරි 2022 වන විට 2402:4000:b191:533e:1:0:8036:8494 (සාකච්ඡාව) (Spelling mistake) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

ගණිතයේ දී මහා පොදු සාධකය (gcd) යනු, දෙකක් හෝ ඊට වැඩි නිඛිල ගණනක්, අවම වශයෙන් එක් ශුන්‍ය නොවේ විට, ඉතිරි නොකර සංඛ්‍යා බෙදාලන විශාලතම ධන නිඛිලයක් වේ. උදාහරණයක් ලෙස, 8 සහ 12 හි මහා පොදු සාධකය 4 වේ.

"https://si.wikipedia.org/w/index.php?title=මහා_පොදු_සාධකය&oldid=494932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි