Jump to content

ශෛලපුත්‍රී

විකිපීඩියා වෙතින්
04:55, 10 දෙසැම්බර් 2021 වන විට 2402:d000:a500:f72e:c86:5837:5a28:e912 (සාකච්ඡාව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
ශෛලපුත්‍රී
කඳුවලට අධිපති දෙවඟන [1]
අනුබැඳියශක්ති, පාර්වතී
වාසභවනයදේවි ධාම්
මන්ත්‍රයॐ देवी शैलपुत्र्यै नमः॥[2]
ආයුධයත්‍රිශූලය සහ පද්මය
වල්ලභයාශිව
වාහනයනන්දි

ශෛලපුත්‍රී (සාහිත්‍ය. ශිලාවන්ගේ දියණිය) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනක වන දුර්ගාගේ ස්වරූපයකි.[2] ඇය නවරාත්‍රී උත්සවයේ පළමු දිනයේ සමරනු ලබන නවදුර්ගාවන්ගෙන් පළමුවැන්නිය ද වේ.[3][4]

ඇයව සතී,[1] භවානි, පාර්වතී හෝ හේමාවතී ලෙස ද හැඳින්වේ. ශෛලපුත්‍රී මාතාව ස්වභාවධර්මයේ පරම ස්වරූපය ලෙස සැලකේ.

පෙර බවයේදී පාර්වතී දේවිය දක්ෂගේ දරුවකු ලෙස සතී යන නමින් ඉපද ශිව දෙවියන් විවහා කර ගත්තා ය.

වරක් දක්ෂ පැවැත්වූ මහා යාගයකට ශිව ඔහු ශිව දෙවියන්ට ආරාධනා කළේ නැත.සතී දේවිය යාගය තිබූ ස්ථානයට ළඟා වූ අතර ප්‍රජාපතී දක්ෂ ශිව දෙවියන්ට අපහාස කළේය.තම සැමියාට කළ අපහාස දරා ගත නොහැකි වූ සති දේවිය යාග ගින්නෙන් තම සිරුර දවා ගෙන විනාශ විය.

පසුව ඇය ඊළඟ භවයේදී පර්වත රාජ හිමාවන්ගේ සහා මෙනාවතී දේවියගේ දරුවගේ ලෙස උපත ලැබීය.පර්වත රජකුගේ දියණිය වූ හෙයින් ඇය ශෛලපුත්‍රි යන නමින් හඳුන්වනු ලබයි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ a b "Shailaputri on Astropeak". astrospeak. සම්ප්‍රවේශය 21 Sep 2017.
  2. ^ a b "Shailputri on drikpanchang". drikpanchang. සම්ප්‍රවේශය 21 Sep 2017.
  3. ^ "Shailaputri on Zee News". Zee News. සම්ප්‍රවේශය 21 Sep 2017. {{cite news}}: |archive-date= requires |archive-url= (help)
  4. ^ "Article on Hindu Deities & Mantra -Shailaputri". සම්ප්‍රවේශය 13 December 2012.
"https://si.wikipedia.org/w/index.php?title=ශෛලපුත්‍රී&oldid=493623" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි