Jump to content

ෂූ

විකිපීඩියා වෙතින්
12:27, 22 නොවැම්බර් 2021 වන විට 2402:4000:b18e:8573:1:0:a552:c668 (සාකච්ඡාව) (නිර්මාණය) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
ෂූ
පුරාතන ඊජිප්තුවේ සිතුවම් වල ෂූ දෙවියන් නිරූපණය කලේ හිසෙහි පිහාටුවක් පැලදි මිනිසෙකු ආකාරයෙන්ය.
නාමය රූපාක්ෂරවලින්
N37H6G43A40
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානයහෙලියෝපොලිස්, ලෙඔන්ටොපොලිස්
සංකේතයපිහාටුව
පෞද්ගලික තොරතුරු
වල්ලභයාටෙෆ්නුට්
දෙමාපියන්රේ හෝ අටුම් හා ලුසාසෙට්
සොයුරු/සොයුරියන්ටෙෆ්නුට්,හැතෝර්,සෙක්මෙට්,බැස්ටේට්
පැවතෙන්නානුට් සහ ගෙබ්
ග්‍රීක සමානයාඇට්ලස්

ෂූගේ බිරිඳ සහ සොයුරිය වන්නේ ටෙෆ්නුට් ය .එන්නෙයිඩ් නම් ප්‍රධාන දේව මණ්ඩලයට අයත් ඔහු නමදින ප්‍රධාන නඟරය හෙලියෝපොලිස් ය.ඔහු අධිපතිත්වය දරන්නේ ස්ථාන, සිංහයන්, වාතය, සුළඟ ආදී දෑ වලටය.

"https://si.wikipedia.org/w/index.php?title=ෂූ&oldid=492783" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි