Jump to content

ලොරෙන්සෝ ද අල්මේදා

විකිපීඩියා වෙතින්
13:34, 14 සැප්තැම්බර් 2021 වන විට 2402:4000:b185:a7a3:dc49:5414:8a5b:a010 (සාකච්ඡාව) (මේවාත් බලන්න) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

ප්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුත්‍රයා වන ලොරෙන්සෝ ද අල්මේදා (මරණය1508[1]), පියා යටතේ සේවය කරමින්, ඉන්දියානු සාගරයේ තම කීර්තිය පැතිරවූ අතර, ලංකාව (වර්තමාන ශ්‍රී ලංකාව) පෘතුගාලයට යටත් විජිතයක් කරලීමට හේතු පාදක විය. ඔහු අයත් වූයේ ක්‍රිස්තු නිකායටය.


මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ලොරෙන්සෝ_ද_අල්මේදා&oldid=489366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි