Jump to content

සැකිල්ල:තෝරාගත් සේයාරුව/04

විකිපීඩියා වෙතින්
04:50, 31 දෙසැම්බර් 2008 වන විට Lee (සාකච්ඡාව | දායකත්ව) (new page) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
ශ්‍රී ලංකා ජාතික ධජය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව, ආසියා මහද්වීපයට අයත් කුඩා දූපතකී. එය ඉන්දියාවට පහලින් දකුණු පසට වන්නට පිහිටා ඇත. එහි සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610 කි. ශ්‍රී ලංකාවේ අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. "ශ්‍රී ලංකා ප්‍රජාතාන්තත්‍රි‌ක සමාජවාදී ජනරජය" එහි නිලනාමය වෙයි.

Archive - තෝරාගත් සේයාරු...