Jump to content

කොකා කෝලා

විකිපීඩියා වෙතින්
15:41, 21 ජූලි 2020 වන විට Yixopeh377 (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
කොකා-කෝලා
Typeසිසිල් බීම (කොලා රසැති)
Manufacturerකොකාකෝලා සමාගම
Country of originඇ.එ.ජ
Introduced1886
ColorCaramel E-150d
Flavorකොලා, කොල්ලා රසැති ග්‍රින් ටී, කොල්ලා රසැති ලෙමන් යුෂ, සහ වෙනත්.
The Las Vegas Strip World of Coca-Cola museum in 2003
Cකොකා කෝලා, 1941, Montreal, කැනඩාව.

කොකා කොලා යනු කාබනිකෘත සිසිල් බීම වර්ගයකි. මෙය ලොව පුරා රටවල් 200 ක වෙළදපලවල් සහ ආපන ශාලා වල අලෙවි වේ.[1] එය ජෝජියා , ඇට්ලන්ට හි පිහිටි කොකා කොලා සමාගම විසින් නිපදවන අතර නිතර "කෝක්" නමින් හැදින්වේ. (1944 මාර්තු 27 දින පටන් ඇමරිකා එක්සත් ජනපදයේ කොකා කොලා සමාගමේ ලියාපදිංචි වෙළද ලකුණකි.LLl

  1. ^ "Brand Fact Sheet". Coca-Cola official website. 2008-12-01.
"https://si.wikipedia.org/w/index.php?title=කොකා_කෝලා&oldid=455619" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි