Jump to content

ස්පාඤ්ඤයේ හයවන පිලිපේ රජ

විකිපීඩියා වෙතින්

හයවැනි පිලිප් රජු (ස්පාඤ්ඤ: Felipe VI), ස්පාඤ්ඤයේ වත්මන් රජතුමායි.[1] 2014 ජූනි 19 වන දින පිය රජ වූ පළමු වැනි ජුවාන් කාලෝස් ස්ව කැමැත්තෙන් සිහසුන හැරයාමෙන් පසු රාජ්යත්වයට පත් විය


මූලාශ්‍ර

  1. ^ "ස්පාඤ්ඤයේ නව රජු පිලිපේ දිවුරුම් දීම ඊයේ, රිවිර".