Jump to content

කොළ දිවියා

විකිපීඩියා වෙතින්
19:53, 11 ජනවාරි 2018 වන විට Rukmage (සාකච්ඡාව | දායකත්ව) (Created by translating the page "Rusty-spotted cat") විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

කොළ දිවියා හෝ බළල් දිවියා (ඉංග්‍රීසි-rusty-spotted cat) (Prionailurus rubiginosus) යනු බළල් පවුලේ කුඩාතම සාමාජිකයෙකු වන අතර ඉතිහාසගත ව වාර්තා වී ඇත්තේ [[ශ්‍රී ලංකාව]] සහ [[ඉන්දියාව]] යන රටවලින් පමණි. 2012 මෙම දිවියා [[නේපාලය|නේපාලයෙන්]] ද හමුවිය. 2016 පටන් භූගෝලීය වන ගහණය [[රතු දත්ත පොත|IUCN රතු ලැයිස්තුවේ]] ආසන්න ලෙස [[තර්ජනයට ලක් වූ]] ලෙස සටහන් ව ඇත. මීට ප්‍රධාන හේතුවක් ලෙස මොවුන්ගේ වාසභූමි වන පත්‍ර පතනය වන වනලැහැප් විනාශ වී යාම දැක්විය හැක

"https://si.wikipedia.org/w/index.php?title=කොළ_දිවියා&oldid=415708" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි