නිදහස් කුසලානය 2018
Appearance
පිටුව යළි-යොමු කරන්න
වෙත යළියොමුව:
2018 නිදහස් කුසලානය | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||
කණ්ඩායම් | ||||||||||||||
ශ්‍රී ලංකාව | ඉන්දියාව | බංග්ලාදේශය | ||||||||||||
නායකයන් | ||||||||||||||
තිසර පෙරේරා | විරාත් කෝලි | ෂකිබ් අල් හසන් | ||||||||||||
2018 නිදහස් කුසලානය යනු ඉදිරියෙහි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියක් වන අතර 2018 මාර්තු මාසයෙහිදී ශ්‍රී ලංකාවෙහි පැවැත්වීමට නියමිතය.[1] එය වනාහී බංග්ලාදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් තරග මාලාවකි.[2] මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම නිමිත්තෙනි.[3] මෙම තරගාවලියට විස්සයි20 තරග 7 ක් ඇතුලත් වේ.[4] තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.[5]
පැවැත්වෙන තරග
[සංස්කරණය]1වන වි20ජා
[සංස්කරණය]2වන වි20ජා
[සංස්කරණය]3වන වි20ජා
[සංස්කරණය]
4වන වි20ජා
[සංස්කරණය]
5වන වි20ජා
[සංස්කරණය]6වන වි20ජා
[සංස්කරණය]අවසන් මහා තරගය
[සංස්කරණය]
මුලාශ්‍ර
[සංස්කරණය]- ^ "ඉන්ඩියා, බංග්ලාදේශ්, ශ්‍රී ලංකා ටු ප්ලේ ට්‍රයි-සීරීස් ඉන් 2018". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 15 මාර්තු 2017.
- ^ "India, Sri Lanka, Bangladesh triangular series in 2018". Times of India. සම්ප්‍රවේශය 15 March 2017.
- ^ "Nidahas Trophy to be played next March". The Papare. සම්ප්‍රවේශය 15 March 2017.
- ^ "Nidahas trophy 2018 announced". Cricket Sri Lanka. සම්ප්‍රවේශය 16 March 2017.
- ^ "Nidahas Trophy 2018 fixtures announced". Cricket Sri Lanka. සම්ප්‍රවේශය 17 November 2017.