Jump to content

මාතර ඔරලෝසු කණුව

විකිපීඩියා වෙතින්
14:09, 14 අගෝස්තු 2016 වන විට CommonsDelinker (සාකච්ඡාව | දායකත්ව) (Removing "Matara-fort-02-xxc-v3_copy.jpg", it has been deleted from Commons by Jcb because: Copyright violation: All images are copied from websites. It's not own work as per EXIF and file size.) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
මාතර ඔරලෝසු කණුව
පිහිටීමමාතර බළකොටුව, මාතර, ශ්‍රී ලංකාව
උසමීටර් 12[1][2]
අවසන් කළ දිනයක්‍රි.ව. 1765[1]

ශ්‍රී ලංකාවේ, මාතර බළකොටුවේ කොටුපවුර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන මාතර ඔරලෝසු කණුව, ලන්දේසීන්[3] විසින් ලන්දේසි ලංකාවේ ඉදිකරනු ලැබූ පැරණි ඔරලෝසු කණුවකි.

අතීතය

[සංස්කරණය]

ක්‍රි.ව. 1765 දී ලන්දේසීන් විසින්, මෙම ඔරලෝසු කණුව නිමවන ලදී.[1] නමුත් සමහර මූලාශ්‍රයන්, මෙම ඔරලෝසු කණුව ක්‍රි.ව. 1883 දී බ්‍රිතාන්‍යයන් විසින් නිමවන ලද්දක් බැව් සඳහන් කරයි.[4][5]

නඩත්තුව

[සංස්කරණය]

ඔරලෝසු කණුව හා පැරණි මාතර බළකොටුව, පත්ව සිටි බලධාරීන් විසින් කලින් කලට නඩත්තු කොට ගෙන ගිය බව තොරතුරු දැක්වෙයි. වාරයන් කිහිපයකදී ඔරලෝසු වල ඇතිවූ යම් යම් දෝෂ පිලිසකර කරවූ බවද සඳහන්ය.කෙසේ නමුත් ඔරලෝසු කණුවේ මුල් ආකෘතිය එක් අවස්ථාවකදීවත් වෙනස්කමකට භාජනය නොකල බව පැවසෙයි.[2][6]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c "ෆෝට්‍රෙසස් ඉන් මාතර". සිලෝන්ටුවර්ඇඩ්වයිසර්. 2012. සම්ප්‍රවේශය 30 මැයි 2014.
  2. ^ a b "හිස්ට්‍රි ඔෆ් මාතර සිටි". 2005. සම්ප්‍රවේශය 30 මැයි 2014.
  3. ^ Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_year.
  4. ^ Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_year.
  5. ^ Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_year.
  6. ^ Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_year.
"https://si.wikipedia.org/w/index.php?title=මාතර_ඔරලෝසු_කණුව&oldid=371796" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි