වැල්ලවාය
Appearance
වැල්ලවාය Wellawaya | |
---|---|
නගරය | |
රට | ශ්රී ලංක��ව |
පළාත | ඌව පළාත |
දිස්ත්රික්කය | මොණරාගල දිස්ත්රික්කය |
වේලා කලාප | ශ්රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
වැල්ලවාය යනු ශ්රී ලංකාවේ, ඌව පළාත තුල මොණරාගල දිස්ත්රික්කයේ පිහිටා තිබෙන නගරයකි.
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]- බුදුරුවගල - බුදුරුවගල යනු මොණරාගල දිස්ත්රික්කයේ වැල්ලවාය පිහිටි එෙතිහාසික පුදබිමක් වේ.
- බුදුරුවාගල කෞතුකාගාරය - කලාපීය කෞතුකාගාරයක් වන බුදුරුවගල පිහිටි කෞතුකාගාරය 1988 වර්ෂයේදී පිහිටුවන ලද්දකි.
- කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය - වැල්ලවාය නගරයට ආසන්නව පිහිටා තිබෙන කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය වැදගත් බෞද්ධ පුදබිමක් වෙයි. එහි ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා දිව යන බැව් විශ්වාස කෙරේ.