Jump to content

A27 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්
09:26, 26 මාර්තු 2014 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) (සංස්කරණය) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

A27 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. අම්පාර සහ මහඔය යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය උහන සහ අරන්තලාව යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 7°31′33″N 81°33′00″E / 7.525873°N 81.549969°E / 7.525873; 81.549969