Jump to content

A7 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්
09:16, 26 මාර්තු 2014 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) (සංස්කරණය) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

A7 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. අවිස්සාවේල්ල සහ නුවරඑළිය යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, ගිනිගත්හේන, හැටන්, තලවකැලේ සහ නානුඔය යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 7°00′05″N 80°21′39″E / 7.001401°N 80.360956°E / 7.001401; 80.360956