තෙසලොනිකීහී ශුද්ධවූ ඩිමීට්‍රියස් තුමා
Appearance
තෙසලොනිකීහී ශුද්ධවූ ඩිමීට්‍රියස් තුමා | |
---|---|
උතුම්-ප්‍රාණපරිත්‍යාගවරයා, සුවඳ ලාටු-නික්මෙන්නා | |
උපත | 270 ක්‍රි.ව. |
මරණය | 306 (35–36 වයසැතිව) ක්‍රි.ව. |
ගරු කරනු ලබනුයේ | නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව රෝමානු කතෝලික ආගම පෙරදිග ඕර්තඩොක්ස් ආගම |
ප්‍රධාන සිද්ධස්ථාන | තෙසලොනිකී, ග්‍රීසිය |
මංගල්‍යය දින | 26 ඔක්තොම්බර් |
ලාක්ෂනික ගුණාංග | රෝමානු සොල්දාදුවෙකුගේ සන්නාහය පැළඳ සිටින ලෙසකින් පෙන්වා දෙන අතර, සාමාන්‍යයෙන් හෙල්ලයක් දරමින් හා සමහරවිට රතු අසකු පිට නැග සිටින අයුරක් දැක්වෙයි, |
අනුග්‍රාහකත්වය | ග්‍රීසියෙහි, තෙසලොනිකීහී අනුග්‍රාහක සාන්තුවරයා, සොල්දාදුවන්ගේ අනුග්‍රාහක සාන්තුවරයා කුරුස යුද්ධ කරුවන්ගේ අනුග්‍රාහක සාන්තුවරයා (රෝමානු කතෝලික සාම්ප්‍රදායයෙහි පමණි) |
තෙසලොනිකීහී ශුද්ධවූ ඩිමීට්‍රියස් තුමා (ග්‍රීක: [Άγιος Δημήτριος της Θεσσαλονίκης] Error: {{Lang}}: text has italic markup (help)) යනු 4වන සියවසෙහි මුල් අවධියෙහි ජීවත්වූ ක්‍රිස්තියානි ප්‍රාණපරිත්‍යාගවරයෙකි.
මධ්‍යතන යුගයන්හී එතුමා ගරු බහුමුනට පාත්‍රවූයේ, ඉතා වැදගත් ඕර්තඩොක්ස් හමුදාමය සාන්තුවරයන් අතුරින් කෙනෙකු ලෙසින් වන අතර,බොහෝ විට ශුද්ධවූ ජෝර්ජ් තුමා හා සමග එක්ව එසේ සැලකිණි. ග්‍රෙගෝරියානු දින දසුන භාවිතා කරන ක්‍රිස්තියානිවරුන් සඳහා එතුමාගේ මංගල්‍යය දිනය ඔක්තොම්බර් 26 දිනට යෙදී ඇති අතර ජූලියානු දින දසුන භාවිතා කරන ක්‍රිස්තියානිකරුවන් සඳහා එය නොවැම්බර් 8 දිනට යෙදී ඇත.