Jump to content

පානදුර මැතිවරණ කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
12:10, 29 ජූනි 2013 වන විට EmausBot (සාකච්ඡාව | දායකත්ව) (Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:Q13567272) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

පානදුර මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී පානදුර මැතිවරණ කොට්ඨාසය වෙනුවට කළුතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස පානදුර දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
හෙන්රි පීරිස් ලාම්පුව 16,435 43.87%
සුසන්තා ද ෆොන්සේකා කුඩය 13,889 37.08%
ඩී. සී. ඩබ්. කන්නන්ගර අත 6,729 17.96%
ආර්. ඊ. වීරමන් සමනලයා 406 1.08%
වලංගු ඡන්ද සංඛ්‍යාව 37,459 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 433
මුළු ඡන්ද සංඛ්‍යාව 37,892
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 53,479
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 70.85%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී. සී. ඩබ්. කන්නන්ගර තරුව 19,760 52.06%
හෙන්රි පීරිස් අත 15,904 41.90%
ෂෙල්ටන් පීරිස් ලාම්පුව 1,200 3.16%
කේ. ඒ. ආර්. සොලොමන් ප්‍රනාන්දු අලියා 1,089 2.87%
වලංගු ඡන්ද සංඛ්‍යාව 37,953 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 392
මුළු ඡන්ද සංඛ්‍යාව 38,345
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 56,528
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 67.83%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ලෙස්ලි ගුණවර්දන ලංකා සම සමාජ පක්ෂය යතුර 29,362 72.69%
ඩී. සී. ඩබ්. කන්නන්ගර අලියා 11,032 27.31%
වලංගු ඡන්ද සංඛ්‍යාව 40,394 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 206
මුළු ඡන්ද සංඛ්‍යාව 40,600
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 61,288
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 66.24%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ලෙස්ලි ගුණවර්දන යතුර 9,266 35.15%
සිරිල් සල්ගාදු එක්සත් ජාතික පක්ෂය අලියා 6,919 26.25%
උපාලි ඩයස් හිරු 6,519 24.73%
එල්. ඩබ්. කුරුප්පු කුකුළා 2,887 10.95%
අශෝකා රංජිත් ජයතිලක සීනුව 1.78%
සිරිසෝම ජයසිංහ ලාම්පුව 1.15%
වලංගු ඡන්ද සංඛ්‍යාව 26,362 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 137
මුළු ඡන්ද සංඛ්‍යාව 26,499
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,958
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.80%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ලෙස්ලි ගුණවර්දන ලංකා සම සමාජ පක්ෂය යතුර 15,387 59.88%
සිරිල් සල්ගාදු එක්සත් ජාතික පක්ෂය අලියා 10,309 40.12%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,696 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 117
මුළු ඡන්ද සංඛ්‍යාව 25,813
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,958
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 73.84%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ලෙස්ලි ගුණවර්දන යතුර 20,033 55.59%
ජානේ එම්. ද ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂය අලියා 16,005 44.41%
වලංගු ඡන්ද සංඛ්‍යාව 36,038 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 243
මුළු ඡන්ද සංඛ්‍යාව 36,281
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 43,789
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 82.85%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ලෙස්ලි ගුණවර්දන ලංකා සම සමාජ පක්ෂය යතුර 25,218 59.52%
සිරිල් සල්ගාදු එක්සත් ජාතික පක්ෂය අලියා 16,622 39.23%
ජයසිරි හිරිමුතුගොඩ සීනුව 529 1.25%
වලංගු ඡන්ද සංඛ්‍යාව 42,369 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 80
මුළු ඡන්ද සංඛ්‍යාව 42,449
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 50,489
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 84.08%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
නෙවිල් ප්‍රනාන්දු අලියා 28,677 56.34%
ලෙස්ලි ගුණවර්දන යතුර 17,546 34.47%
දොන් පියසේන වෙත්තසිංහ අත 3,477 6.83%
ජිතේන්ද්‍ර වීරමන් ලාම්පුව 751 1.48%
ඒ. ඩී. සුගතදාස හැන්ද 328 0.64%
එස්. ජිනේන්ද්‍රදාස කරත්ත රෝදය 120 0.24%
වලංගු ඡන්ද සංඛ්‍යාව 50,899 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 176
මුළු ඡන්ද සංඛ්‍යාව 51,075
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 59,163
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 86.33%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°43′0″N 79°54′0″E / 6.71667°N 79.90000°E / 6.71667; 79.90000