විලාසිතාවේ විවිධ අංශ
මෙම redirect විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය ජීව විද්යාව ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න.
එහෙත් මෙම redirect ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම redirect මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
මෙම redirect විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය කුර්ආන් ලිපිය වෙත ගෙන ගිය බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න.
එහෙත් මෙම redirect ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම redirect මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
විලාසිතාවේ විවිධ අංශ
විලාසිතා යනු මිනිස් ක්රියාකාරකම් හා චින්තන ක්ෂේත්ර බොහෝමයකට පොදු සමාජ සංසිද්ධියකි. විලාසිතා වල නැගීසීම් හා බිද වැටීම් විශේෂයෙන් පහත ක්ෂේත්ර වලදී අධ්යයනය කර ඇත.
· ගෘහ නිර්මාණ ශිල්පය, අභ්යන්තර අංකරණය හා භූ දර්ශණ සැළසුම් කරනය. · කලා හා අත්කම් · ඇඟලුම්, විලේකන, පුද්ගල අලංකරණය, කොන්ඩ විලාසිතා · නැටුම් හා සංගීතය · ඇමතීම්, කථා හා අනෙක් කතා ආකාර · හැසිරීම් වාණිජ විද්යාවේ අධ්යයනය කර ඇති පරිදි ආර්ථිකය හා වැය කිරීමේ තෝරා ගැනීම් · විනෝදාස්වාදය, ක්රිඩා, විනෝදාංශ හා අනෙකුත් කාලය ගත කරන දෑ · සමාජ චාරිත්ර · කළමණාකරණය කලමණාකරණ රටා හා සංවිධානය කිරීමේ ආකාර · දේශපාලනය හා මාධ්ය විශේෂයෙන් මාධ්ය මගින් උනන්දු කරනු ලබන සාකච්ඡාවට බදුන්වන මාතෘකා · දර්ශන වාදය හා ආධ්යාත්මිකතාව (ආගම් ද විලාසිතා කරා නැඹුරු වී ඇතැයි කෙනෙක් තර්ක කළ හැක නමුත් නිළ ආගම් වෙනස් වීමට ප්රවණතාවයක් දක්වන්නේ ඉතා සෙමින් වන අතර එය සදහා විලාසිතා යන්නට වඩා සංස්කෘතික වෙනස්වීම ලෙස හැදින්විය හැක). · සමාජ ජාල හා නිරූපන හා පුහුණුවීම් වල පැතිරීම. · සමාජ විද්යාව හා අනන්යතාවය ගොඩ නැගීම සදහා ඇදුම් වල අරුත · තාක්ෂණය, පරිගණක ක්රමලේක කරණ තාක්ෂණය වැනි · සත්කාරක කර්මාන්තය, යම් ගුණයක් හා වෙළද නාමය මතු කර දැක්වීම සදහා හෝටලයකට, ආපන ශාලාවකට, කැසිනෝ හලකට හෝ ක්ලබ් එකකට නිර්මාණය කරනු ලබන නිළ ඇදුමක් වැනි
මෙම ක්ෂේත්ර වලින් විලාසිතා යන වදන සමග ඇදුම් පැළදුම් (Costume) විශේෂයෙන් මහජනයා සමග සම්බන්ධ වී ඇති අතර ඇදුම් පැළදුම් යන පොදු වදන විචිත්ර ඇදුම් හෝ කෝලම් ඇදුම් හැදින්වීම සදහා ලඝු කර ඇති අතර විලාසිතා යන්න සාමාන්යයෙන් ඇදුම් හා ඒවා පිළිබදව වු අධ්යනය හගවයි. මෙම වන හුවමාරුවට හේතුව වුයේ කර්මාන්ත විප්වය අතර තුරදි නව රෙදිපිළි භාවිතය සදහා නව ආකාර පෙන්වා දුන් විලාසිතා පලකවල නිපදවීම නිසාය. ඇදුම් පැළදුම් හා සමාජයට ලැබී ඇති තත්ත්වය පිළිබදව වු පුළුල් සංස්කෘතීන් හරහා යන නිරීක්ෂණයක් ඇදුම් පැළදුම් සදහා වු ප්රවේශ සදහා පරීශීලනය වේ. මෙම ලිපියේ ඉතිරි කොටස බටහිර ලෝකයේ ඇගලුම් රටා සමග කටයුතු කරයි.