ලෝතල් ජනපද-ආගම හා මරණ මිහිදන් කිරීම
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය ජීව විද්‍යාව ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය කුර්ආන් ලිපිය වෙත ගෙන ගිය බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
සුසාන භූමියක තිබූ ද්විත්ව මිහිදන් කිරීමක්
ලෝතල් ජනපදයේ මිනිසුන් මුද්‍රාමත අං සහිත දෙවියෙකු ලෙස අනුමාණ කළ අතාර් හෝ අර්කා යන නම්වලින් හැඳින් වූ ගිනි දෙවියෙකු වන්දනාමාන කළහ. තවද එය සතුන් හා වසු පැටියන් බිලි දීම සිදුකළ පුද්ගලික හා පොදු අල්තාරවල පැවතීම මගින් ඔප්පු වේ. පුරා විද්‍යාඥයන් විසින් රන් පෙන්ඩන , පිඟන් බඩු හා දම්මැටි භාජනවල අළු , ගව වර්ගයේ අවශේෂ , පබළු හා ඉපැරණි වේද ආගම හා සම්බන්ධ ගව මානය බිලි පූජා දීම සිදුකළ බව පෙන්වන අනෙකුත් සාක්ෂි සොයා ගත්හ. සතුන් වන්දනා කිරීමද සාක්ෂි සහිතව සොයාගත් නමුත් අනෙකු හරප්පානු ශිෂ්ටාචාරවල තිබූ මවු දේවතාව ඇදහීම මෙහි දක්නට නොතිබුණි. විශේෂඥයන් මෙය සලකන්නේ ආගමික සම්ප්‍රධායයන්වල විවිධත්වයක් පැවතුණු බවට සළකුණක් ලෙසය. එසේ නමුත් සමහර විට හින්දු යුගයේ මව් දේවතාව සමග සමිබන්ධ මුහුදු දේවතාවක් වන්දනාමානයට ලක් වුණි. වර්තමානයේදී දේශීය ගම්මාන වාසී මුහුදු දේවතාවියක් වන්දනාමාන කළහ. වනුවතී ,සිකොටරිමාටා පෞරාණික වරාය සම්ප්‍රධාය හා ඓතිහාසික අතීතයක් සමග සම්බන්ධයක් යෝජනා කරයි. නමුත් පුරාවිද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ කි පූ 2000 පමණ වෙද්දී මෙම ක්‍රමය අත්හැර ඇති බවයි. (එය නිර්ණය කර ඇත්තේ ආදාහන කාළවල වෙනස හා අවශේෂවල කාබන් දින නියම කරණයෙනි) එමගින් යෝජනා කර සිටින්නේ මෙය සිදුකර ඇත්තේ යම් යම් අවස්ථාවලදී බවයි. සොයා ගෙන ඇති අඩු සොහොන් කොත් සංඛ්‍යාවෙන් එය වඩාත් සැලකිල්ලට භාජනය වේ. 15000 ක පමණ දළ ජනගහණයකින් සොහොන් සොයාගෙන ඇත්තේ 17 දෙනෙකුගේ පමණි. ලෝතල් ජනපද වාසීන් මරණ ආදාහනය සිදු කිරීම සිදු කරන ලදී. ආදාහනයෙන් පසු සිදු කළ මිහිදන් කිරීම් හරප්පා , මෙහි හා ඩෑම් බුටි තිබී සොයාගෙන ඇත. පස්ගොඩවල්වල තිබී ඇසිරියානුවන්ගේ හා ඊජිප්තුවන්ගේ මමී ගත කරන ලද අවශේෂ ද සොයාගෙන ඇත.
References
http://en.wikipedia.org/wiki/Lothal#Religion_and_disposal_of_the_dead