Jump to content

දකුණු කොළඹ මැතිවරණ බලප්‍රදේශය

විකිපීඩියා වෙතින්
13:35, 3 අගෝස්තු 2011 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) (නව ලිපිය) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

දකුණු කොළඹ මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ ජූලි 1977 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . මාර්තු 1960 සහ ජූලි 1977 අතරතුර මෙම බලප්‍රදේශය ද්වි-මන්ත්‍රී ආසනයක් විය. මෙම බලප්‍රදේශය ජූලි 1977 දී නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ මැතිවරණ බලප්‍රදේශ ලෙසින් බෙදා වෙන් කරන ලදි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[1]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්. ඒ. ද මැල් යතුර 6,452 35.71%
පී. සරවනමුත්තු මල 5,812 32.17%
බර්නාඩ් සොයිසා පුටුව 3,774 20.89%
එම්.ජී. මැන්දිස් අත 1,936 10.71%
වී.ජේ. සොයිසා කෝප්පය 95 0.53%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,069 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 149
මුළු ඡන්ද සංඛ්‍යාව 18,218
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 31,864
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 57.17%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ටී.එෆ්. ජයවර්ධන අලියා 10,918 59.12%
බර්නාඩ් සොයිසා යතුර 5,738 31.07%
ඩබ්.ඒ.ඩී. රාමනායක අත 1,810 9.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,466 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 114
මුළු ඡන්ද සංඛ්‍යාව 18,580
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 32,954
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 56.38%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
බර්නාඩ් සොයිසා ලංකා සම සමාජ පක්ෂය යතුර 14,199 59.30%
ටී.එෆ්. ජයවර්ධන අලියා 9,155 38.24%
ඒ.පී. ද සොයිසා අත 590 2.46%
වලංගු ඡන්ද සංඛ්‍යාව 23,944 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 102
මුළු ඡන්ද සංඛ්‍යාව 24,046
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 39,965
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 60.17%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එඩ්මන්ඩ් සමරවික්‍රම එක්සත් ජාතික පක්ෂය අලියා 25,312 42.35%
බර්නාඩ් සොයිසා යතුර 16,206 27.11%
ඊ. හේමා දාබරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 8,851 14.81%
ගාමිණී ප්‍රනාන්දු මහජන එක්සත් පෙරමුණ කරත්ත රෝදය 5,412 9.05%
ජේම්ස් දේවදාසන් රත්නම් ඉණිමග 1,273 2.13%
ආර්. බින් හසන් හිරු 1,188 1.99%
එම්.එල්.එස්. ජයසේකර කුඩය 794 1.33%
මහේන්ද්‍ර රාසරත්නම් කුකුළා 333 0.56%
එස්.ආර්. යාපා ඇස 185 0.31%
මහින්ද වීරපුර ලාම්පුව 178 0.30%
කේ.එෆ්.ආර්. ප්‍රනාන්දු නැව 42 0.07%
වලංගු ඡන්ද සංඛ්‍යාව 59,774 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 984
මුළු ඡන්ද සංඛ්‍යාව 60,758
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 42,367
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 143.41%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජූනියස් රිචඩ් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය පුටුව 25,814 42.77%
බර්නාඩ් සොයිසා ලංකා සම සමාජ පක්ෂය යතුර 23,914 39.62%
එඩ්මන්ඩ් සමරවික්‍රම එක්සත් ජාතික පක්ෂය අලියා 5,765 9.55%
ජෝර්ජ් ජයසූරිය සමනලයා 3,750 6.21%
විජය ගුණරත්න කරත්ත රෝදය 1,022 1.69%
එන්. ඇල්ෆ්‍රඩ් ද ෆොන්සේකා ඉණිමග 95 0.16%
වලංගු ඡන්ද සංඛ්‍යාව 60,360 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1,056
මුළු ඡන්ද සංඛ්‍යාව 61,416
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 42,367
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 144.96%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජූනියස් රිචඩ් ජයවර්ධන නිතරගයෙන්
බර්නාඩ් සොයිසා නිතරගයෙන්
වලංගු ඡන්ද සංඛ්‍යාව
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව
මුළු ඡන්ද සංඛ්‍යාව
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 57,403
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජූනියස් රිචඩ් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය අලියා 57,609 59.52%
බර්නාඩ් සොයිසා ලංකා සම සමාජ පක්ෂය යතුර 36,783 38.00%
රත්නසභාපති විජය ඉන්ද්‍ර ඇස 1,166 1.20%
ආරියදාස පීරිස් සීනුව 561 0.58%
ඒ.එස්. ජයමහ කුකුළා 241 0.25%
මුදලිගේ ජස්ටින් පෙරේ‍රා මල 165 0.17%
ජෝසප් බෙලිං පුටුව 164 0.17%
යත්‍රීන්ද්‍රදාස මනම්පේරි තරාදිය 105 0.11%
වලංගු ඡන්ද සංඛ්‍යාව 96,794 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1,134
මුළු ඡන්ද සංඛ්‍යාව 97,928
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 66,136
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 148.07%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°55′55″N 79°50′52″E / 6.93194°N 79.84778°E / 6.93194; 79.84778