Jump to content

රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
08:05, 16 අප්‍රේල් 2011 වන විට Anandawardhana (සාකච්ඡාව | දායකත්ව) (අක්ෂර වින්‍යාසය නිවැරදි කිරීම) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, රුවන්වැල්ල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසය වෙනුවට කෑගල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස රුවන්වැල්ල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඇන්. ඇම්. පෙරේරා ගෙය 10,065 59.71%
පී. සී. ඉඹුලාන අත 5,209 30.90%
ඩබ්. ආර්. ධර්මසේන අලියා 1,583 9.39%
වලංගු ඡන්ද සංඛ්‍යාව 16,857 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 569
මුළු ඡන්ද සංඛ්‍යාව 17,426
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 29,177
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 59.73%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඇන්. ඇම්. පෙරේරා ගෙය 10,601 52.59%
ප්‍රේමචන්ද්‍ර ඉඹුලාන අලියා 9,558 47.41%
වලංගු ඡන්ද සංඛ්‍යාව 20,159 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 316
මුළු ඡන්ද සංඛ්‍යාව 20,475
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,930
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 78.96%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඇන්. ඇම්. පෙරේරා යතුර 14,083 64.19%
ආර්. ප්‍රේමදාස අලියා 7,855 35.81%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,938 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 178
මුළු ඡන්ද සංඛ්‍යාව 22,116
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 29,954
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 73.83%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එච්. ජී. සෝමබන්දු යතුර 9,883 48.27%
පී. සී. ඉඹුලාන අලියා 9,221 45.04%
එම්. ජී. තෙන්නකෝන් කරත්ත රෝදය 1.370 6.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව 20,474 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 127
මුළු ඡන්ද සංඛ්‍යාව 20,601
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,198
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 81.76%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ප්‍රේමචන්ද්‍ර ඉඹුලාන අලියා 10,827 53.39%
එච්. ජී. සෝමබන්දු යතුර 9,452 46.61%
වලංගු ඡන්ද සංඛ්‍යාව 20,279 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 71
මුළු ඡන්ද සංඛ්‍යාව 20,350
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,198
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 80.76%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී. සී. ඉඹුලාන අලියා 14,181 50.75%
අතාවුද සෙනෙවිරත්න යතුර 13,764 49.25%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,945 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 85
මුළු ඡන්ද සංඛ්‍යාව 28,030
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 32,580
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 85.03%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
අතාවුද සෙනෙවිරත්න යතුර 17,377 54.61%
පී. ඉඹුලාන අලියා 14,441 45.39%
වලංගු ඡන්ද සංඛ්‍යාව 31,818 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 78
මුළු ඡන්ද සංඛ්‍යාව 31,896
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,268
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 90.44%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී. සී. ඉඹුලාන අලියා 19,989 53.86%
අතාවුද සෙනෙවිරත්න යතුර 15,922 42.90%
ජී. එල්. සමරතුංග අත 673 1.81%
බී. සමරසේකර හැන්ද 529 1.43%
වලංගු ඡන්ද සංඛ්‍යාව 37,113 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 87
මුළු ඡන්ද සංඛ්‍යාව 37,200
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 38,405
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 96.86%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°2′44″N 80°15′14″E / 7.04556°N 80.25389°E / 7.04556; 80.25389