Jump to content

2010 වසරෙහි ජාත්‍යන්තර ක්‍රිකට්

විකිපීඩියා වෙතින්
14:24, 11 අගෝස්තු 2010 වන විට සබර (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

2010 වසරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් ලෙසින් හැ‍ඟෙනුයේ 2010 වසරෙහි මැයි සහ අගෝස්තු අතර ක්‍රිකට් ක්‍රීඩාවෙහි යෙදෙන සමස්ත රටවල් වල ජාත්‍යන්තර ක්‍රිකට් තරග වාරය මෙන්ම, 2010 ඉංග්‍රීසි ක්‍රිකට් තරග වාරය සඳහා නියමිත සියළු ‍ජාත්‍යන්තර තරග වෙති. ජනවාරි හා අප්‍රේල් අතර තරග හැඳින්වෙනුයේ 2009–10 තරග වාරයට අයත් ලෙසින් වන අතර, සැප්තැම්බර හා දෙසැම්බර අතර තරග හැඳින්වෙනුයේ 2010–11 තරග වාරයට අයත් ලෙසිනි.[1]

2009–10 තරග වාරය ආරම්භයෙහිදී අයිසීසී ශූරතා වගු

අයිසීසී ටෙස්ට් ශූරතා 4 අප්‍රේල් 2010
අනුස්ථිතිය කණ්ඩායම තරග ලකුණු අගැයුම
1  ඉන්දියාව 38 4719 124
2  දකුණු අප්‍රිකාව 38 4572 120
3  ඕස්ට්‍රේලියාව 42 4979 119
4  ශ්‍රී ලංකාව 31 3574 115
5  එංගලන්තය 47 5063 108
6  පකිස්තානය 25 2008 80
7  නවසීලන්තය 32 2541 79
8  බටහිර ඉන්දීය කොදෙව් 29 2224 77
9  බංග්ලාදේශය 25 270 11
ආශ්‍රය: අයිසීසී ඔෆීෂියල් රෑන්කින්ස් ලිස්ට්, 30 අගෝස්තු 2009
අයිසීසී එදිජා ශූරතා 4 අප්‍රේල් 2010
අනුස්ථිතිය කණ්ඩායම තරග ලකුණු අගැයුම
1  ඕස්ට්‍රේලියාව 53 7051 133
2  ඉන්දියාව 49 5982 122
3  දකුණු අප්‍රිකාව 29 3401 117
4  නවසීලන්තය 33 3773 114
5  එංගලන්තය 36 3965 110
6  ශ්‍රී ලංකාව 40 4336 108
7  පකිස්තානය 33 3420 104
8  බටහිර ඉන්දීය කොදෙව් 30 2158 72
9  බංග්ලාදේශය 38 1987 52
10  සිම්බාබ්වේ 37 1011 27
11  අයර්ලන්තය 6 152 25
12  කෙන්යාව 14 28 2
ආශ්‍රය: අයිසීසී ඔෆීෂියල් රෑන්කින්ස් ලිස්ට්, 27 අගෝස්තු 2009


අප්‍රේල්

බටහිර ඉන්දීය කොදෙව් හී කැනඩා සංචාරය

අංකය. දිනය ස්වදේශ නායක බැහැර නායක ස්ථානය ප්‍රතිඵලය
එදිජා තරගාවලිය
එදිජා 2977 13 අප්‍රේල් ඩැරන් සැමී අෂිෂ් බගායි සබීනා පාක්, කිංස්ටන්, ජැමෙයිකා  බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 208 කින්

ආශ්‍රිත

  1. ^ "International Cricket Council Tours Program -Test ODI Series -May 2006 / April 2012" (PDF). icc-cricket.yahoo.net. ICC. සම්ප්‍රවේශය 11 August 2010.