Jump to content

පරිශීලක සාකච්ඡාව:Mili977

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
07:15, 13 දෙසැම්බර් 2021 වන විට Mili977 (සාකච්ඡාව | දායකත්ව) (ආයුබෝවන්: Reply) විසින් සිදු කර ඇති සංශෝධන

Mili977 විසින් රාවණා රජ සිට දීපංකර බුදුන් වෙත පිටුව ගෙන යන ලදී

ඔබ කුමක් කිරීමටද මේ උත්සාහ කර ඇත්තේ?--Lee (talk) 16:33, 20 අප්‍රේල් 2020 (යූටීසී)[reply]

රාවණ රජු යනුවෙන් වෙනත් පිටුවක් තිබෙනවා. ඒ වගේම යම් කෙනෙක් තමන්ගේ පුද්ගලික මත දාල සංශෝධනය කරනවා ඕක Mili977 (talk) 16:36, 20 අප්‍රේල් 2020 (යූටීසී)[reply]
මාත් ඔබ දෙදෙනාගේ සටන බලාගෙන ඉන්නේ. හැබැයි ඔබ දෙදෙනාම සටන් කරන හැටි වැරදියි කියා මට නම් හිතෙන්නේ. දෙදෙනාගෙන් කවුරුවත් තමන් කරන වෙනස තහවුරු කිරීමට මූලාශ්‍ර දක්වන්නේ නෑ. අනික "රාවණා රජ සිට දීපංකර බුදුන්" වෙත ගෙන යාම ඉතාම වැරදි දෙයක් නේද? මුලදී නම් මට පෙනුනේ ඔබ නිවැරදි කෙනා කියලා. නමුත් දැන් මට ඒ මතයේ ඉන්න අමාරුයි නේද? --Lee (talk) 16:47, 20 අප්‍රේල් 2020 (යූටීසී)[reply]

ඉතිං මම වෙන මොනා කරන්නද? ඔබම කියන්නකෝ? පේජ් එකේ නම වෙනස් කරේ එකයි. එයා එතකොට ඒක වෙනස් කරන්නෙ නෑනේ.දැන් ඒ දීපංකර බුදුන් කියන එක හිස්. රාවණ රජු කියල මම පේජ් එකක් හැදුවා දැන් ඒකත් කනවා. මම ට්‍රාන්සලේට් කරන්නෙ රාවණ කියන එකේ ඉංග්‍රිසි පේජ් එකේ තියන දේවල්. එයා කරන්නෙ එයාට හිතෙන දේවල්. සාධක විදිහට මම ඕනෑතරම් දාල ඇති සාහිත්‍යමය මුලාශ්‍ර රාවණ කියන්නෙ සාහිත්‍යමය චරිතයක් නිසා පොත් පත් වල තොරතුරු තමයි තියෙන්නෙ රෙෆෙරන්ස් වල ඒ ලින්ක් තියනවා ඔක්කොම. ඒ රෙෆෙරන්ස් ලින්ක් ඉංග්‍රිසි පිටුවෙත් තියෙනවා Mili977 (talk) 17:34, 20 අප්‍රේල් 2020 (යූටීසී)[reply]

වැරදි යොමු කිරීම් වාගේ දේවල් කරන්න එපා. ඔබ ඔබේ වැඩේ හරියට කරන්න. ඔහුගේ සංස්කරණ ඔහුගේ සිතේ ඇති අදහස් පමණක් බව මම කිහිප තැනකම දැක්කා. මම හරි කෙනාගේ පැත්ත ගන්නවා! --Lee (talk) 17:59, 20 අප්‍රේල් 2020 (යූටීසී)[reply]

ඒ දීපංකර බුදුන් කියන පිටුව ඉවත් කරන්න පුලුවන්ද? ඔබ ඇඩ්මින් කෙනෙක් නම්.. කොහොමද අපි ඇඩ්මින් තනතුරට ඉල්ලුම් කරන්නේ? Mili977 (talk) 18:03, 20 අප්‍රේල් 2020 (යූටීසී)[reply]

දැන්ම ඒ ගැන හදිස්සි වෙන්න එපා. හැමෝගෙම කැමැත්ත ඕන ඇඩ්මින් කෙනෙක් වෙන්න. තව මේක හුරුවුනාම බලමු ඒක නම්! --Lee (talk) 18:25, 20 අප්‍රේල් 2020 (යූටීසී)[reply]

හරි හැකි නම් අර පිටුව ඉවත් කරන්න. Mili977 (talk) 18:29, 20 අප්‍රේල් 2020 (යූටීසී)[reply]

සංස්කරණ යුද්ධ

කරුණාකර විකිපීඩියා:සංස්කරණ යුද්ධ කියවා බලන්න! --Lee (talk) 10:23, 21 අප්‍රේල් 2020 (යූටීසී)[reply]

ඔබ කරපු දේ හොඳයි මටත් මේක වෙනස් කරලම එපා වෙලා. මම ඉංග්‍රිසි පිටුවේ තියන එවාම දාන්න හදනකොට ඔහු වෙනස් කරනවා. Mili977 (talk) 10:35, 21 අප්‍රේල් 2020 (යූටීසී)[reply]

Blanking

කරුණාකර දැනට අන්තර්ගතයක් පවතින පිටු හිස් කිරීමෙන් වලකින්න!--Lee (talk) 12:30, 21 අප්‍රේල් 2020 (යූටීසී)[reply]

ඔබ විසින් පෙර අවවාද නොතකා සිවු හෙල පිටුව හිස් කර ඇති බව නිරීක්ෂණය කළෙමි. මෙය ඔබට කෙරෙන දෙවැනි අවවාදය ලෙස සලකන්න. පණිවිඩය ලද බව තහවුරු කරන්න. අවවාද නොසලකා දිගටම විනාශකාරී හැසිරීම් දක්වන්නේ නම් ඔබගේ ගිණුම වාරණය කිරීමට සිදුවන බව සලකන්න.--Lee (talk) 03:38, 10 සැප්තැම්බර් 2020 (යූටීසී)[reply]
කල්පය පිටුව හිස් කර ඇති බව නිරීක්ෂණය කළෙමි. මෙය ඔබට කෙරෙන තෙවැනි අවවාදය. Lee (talk) 05:46, 20 නොවැම්බර් 2020 (යූටීසී)[reply]

ආයුබෝවන්

ඔබතුමා තාමත් මෙම ව්‍යාපෘතිය එක්ක ඉන්නවා ද? මට පොඩි ගැටළු කිහිපයක් තිබෙනවා කරුණු දැනගැනීමට. --Lee (talk) 08:05, 12 ජනවාරි 2021 (යූටීසී)[reply]

ඔව් කියන්න. Mili977 (talk) 04:13, 17 නොවැම්බර් 2021 (යූටීසී)[reply]
දැන් නම් ප්‍රශ්න මතක නෑ නේ! :-) Lee (talk) 16:08, 10 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]
ත්‍රිපුර සුන්දරි පිටුවේ මුලාශ්‍ර සහිත කරුණු යම් කෙනෙක් අනවශ්‍ය ආකාරයට ඉවත් කරනවා. ඒ පිළිබඳව ටිකක් සොයා බලන්න. Mili977 (talk) 15:33, 11 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]
ත්‍රිපුර සුන්දරී පිටුවේ ආරක්ෂණ තත්ත්වය ඉහළට ගෙන ගියා! Lee (talk) 16:26, 11 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]

ස්තූති Mili977 (talk) 17:17, 11 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]

භුවනේශ්වරී පිටුවත් ටිකක් බලන්න යම් කෙනෙක් මුලාශ්‍ර රහිත කරුණු දමමින් විකුර්ති කරනවා Mili977 (talk) 16:55, 12 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]

භුවනේශ්වරී - YesY කළා Lee (talk) 05:00, 13 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]
ස්තූති Mili977 (talk) 07:15, 13 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]

A barnstar for you!

The Original Barnstar
ඔබගේ සේවය අගය කරමි. Sameera94 (talk) 03:46, 11 අගෝස්තු 2021 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Mili977&oldid=493837" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි