Jump to content

"මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා ��ෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
8 පේළිය: 8 පේළිය:
| writer = [[පක් චී-උන්]]
| writer = [[පක් චී-උන්]]
| director = [[ජං ටේ-යූ]]
| director = [[ජං ටේ-යූ]]
| starring = [[කිම් සූ-හ්යං]]
[[චං චී-හ්යං]]
[[පක් හේ-චිං]]
[[යූ ඉන්-නා]]
| starring = [[කිම් සූ-හ්යං]]

[[පක් හේ-චිං]]
[[යූ ඉන්-නා]]
| theme_music_composer =
| theme_music_composer =
| opentheme = "මයි ඩෙස්ටිනි": [[ලිං (ගායිකාව)| ලිං]] විසින්
| opentheme = "මයි ඩෙස්ටිනි": [[ලිං (ගායිකාව)| ලිං]] විසින්

02:58, 8 මාර්තු 2024 තෙක් සංශෝධනය

මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර්
ප්‍රවර්ධන පෝස්ටරය
මෙලෙසද හැඳින්වේයූ හූ කේම් ෆ්‍රොම් ද ස්ටාර්ස්
යූ ෆ්‍රොම් අනදර් ස්ටාර්
මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර්ස්
මයි ලව් ෆ්‍රොම් අනදර් ස්ටාර්
මෑන් ෆ්‍රොම් ද ස්ටාර්ස්
මෑන් ෆ්‍රොම් අනදර් ස්ටාර්
මයි බෝයිෆ්‍රෙන්ඩ් ඊස් අ ස්පේස් ඒලියන්
ප්‍රභේදය ප්‍රේම වෘත්තාන්තය
ප්‍රහසනය
නාටකය
විද්‍යා ප්‍රබන්ධය
රචනය කලේපක් චී-උන්
අධ්‍යක්ෂණය කලේජං ටේ-යූ
රඟපෑමකිම් සූ-හ්යං
ජං ජී-හ්‍යුං
පක් හේ-චිං
යූ ඉන්-නා
ඇරඹුම් තේමාව"මයි ඩෙස්ටිනි": ලිං විසින්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන21
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)චොයි මූන්-සක්
නිෂ්පාදක(යෝ)මුන් පූ-මී
ස්ථානය(න්)කොරියාව
සිනෙමාරූපණයලී ජිල්-බොක්
ජං මිං-ග්යුන්
කැමරා සැලැස්මබහු-කැමරා සැලසුම
ධාවන කාලයවිනාඩි 70
නිෂ්පාදන සමාගමඑච්බී එන්ටර්ටේන්මන්ට්
ප්‍රචාරණය
මුල් නාලිකාවඑස්බීඑස් සහ ප්‍රාදේශීය අනුබද්ධිතයන්
රූප ආකෘතිය1080i (HDTV)
මුල් ධාවනය18 දෙසැම්බර් 2013 (2013-12-18) – 27 පෙබරවාරි 2014 (2014-02-27)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේThe Heirs
අනුගමනය වනුයේThree Days
බාහිර සබැඳි
වෙබ් අඩවිය

මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර් (කොරියානු별에서 온 그대; ප්‍රරෝByeoreseo on geudae; වචනාර්ථයෙන් තරු වෙතින් පැමිණි මා පෙම්බරා; චීන:来自星星的你 ; කෙමර්:សង្សារខ្ញុំជាមនុស្សភពផ្កាយ; බෙංගාලි: তারা থেকে এলে তুমি [1][2] ) යනු, ජෝසං රාජ වංශය සමයෙහිදී පෘථිවියට ගොඩ බැසි සහ, වසර 400 කට පසුව, නූතන යුගයෙහි ඉහළ පෙලෙහි නිළියක් සමගින් ආලයෙන් වෙලෙන පිටසක්වල ජීවියෙක් පිළිබඳ, දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවකි.[3] 2013 දෙසැම්බර් 18 දින සිට 2014 පෙබරවාරි 27 දක්වා බදාදා සහ බ්‍රහස්පතින්දා දින වල පැය 21:55 ට කථාංග 21 ක් ඔස්සේ එස්බීඑස් තුලින් එය විකාශය කෙරිණි;[4] නිෂ්පාදන සමාගම විසින්, කථාංග-20 කින් සමන්විත මුල් කතාමාලාව, එක් කථාංගයකින් දීර්ඝ කලේ, නරඹන්නන්ගේ දැඩි ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.[5]

ජාත්‍යන්තර විකාශය

රට නාලිකාව
බෲනයි ONE TV ASIA
සිංගප්පූරුව ONE TV ASIA
MediaCorp Channel U
මලයාසියාව ONE TV ASIA
8TV (Malaysia)
ඉන්දුනීසියාව ONE TV ASIA
RCTI
හොංකොං TVB Drama 1
ජපානය NHK General TV
NHK World Premium
මියන්මාරය Myanmar Television
පිලිපීනය GMA Network
තායිවානය China Television
තායිලන්තය Channel 7
වියට්නාමය HTV3
කාම්බෝජය Hangmeas HD TV
ඉන්දියාව තමිල්නාඩු Puthuyugam TV
ශ්‍රී ලංකාව සිරස ටීවී
ඊශ්‍රායලය Viva Platina
රුමේනියාව Euforia TV
ඉරාක කුර්දිස්තා��ය WAAR TV HD
එක්සත් ජනපද DramaFever
Sky Link TV
බ්‍රසීලය Netflix
කසක්ස්තානය NTK

ආශ්‍රිත

1. ^ කබීර්, රිෆාට් (2015-06-04). "බෙංගාලි සබ් ඔෆ් යූ හූ කේම් ෆ්‍රොම් ද ස්ටාර්ස්". Subscene. සම්ප්‍රවේශය 2015-09-03.
2. ^ ෂාර්නා, රිෆාට් (2014-10-30). "ඕල් ද මූවීස් ඔෆ් චං චී-හ්යං: සීරීස් රිවිවු ඉන් බෙංගාලි". සම්ප්‍රවේශය 2015-09-03.
3. ^ බේ, ජි-සූක් (17 දෙසැම්බර් 2013). "ජියානා චං පෲව්ස් ඒජිං ඊස් ගුඩ්: ඇක්ට්‍රස් ටු රිටර්න් ටු ස්මෝල් ස්ක්‍රීන් විත් කිම් සූ-හ්යං ඔන් මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර්". ද කොරියා හෙරල්ඩ්. සම්ප්‍රවේශය 2014-01-08.
4. ^ "මෑන් ෆ්‍රොම් ද ස්ටාර්ස් වින්ස් බිග් අටෙන්ෂන්". ද කොරියන් ටයිම්ස්. 29 දෙසැම්බර් 2013. සම්ප්‍රවේශය 2014-01-08.
5. ^ ලී, නාරේ (14 පෙබරවාරි 2014). "යූ හූ කේම් ෆ්‍රොම් ද ස්ටාර්ස් කන්ෆර්ම්ඩ් ෆො වන් එපිසෝඩ් එක්ස්ටෙන්ෂන්". enewsWorld. සම්ප්‍රවේශය 2014-02-19.
"https://si.wikipedia.org/w/index.php?title=මයි_ලව්_ෆ්‍රොම්_ද_ස්ටාර්&oldid=651601" වෙත��න් සම්ප්‍රවේශනය කෙරිණි