"විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 3" හි සංශෝධන අතර වෙනස්කම්
Appearance
Content deleted Content added
ජනවාරි 3 |
සුළු (GR) Duplicate: File:Apple-logo.png → File:Apple logo grey.svg Exact or scaled-down duplicate: c::File:Apple logo grey.svg |
||
7 පේළිය: | 7 පේළිය: | ||
*[[1967]] - [[හිරු|හිරු එළිය]] භාවිතයෙන් නිවාස සීත කරන සහ උණුසුම් කරන උපකරණය සඳහා '''හැරී තොම්සන්''' විසින් [[පේටන්ට් නීතිය|පේටන්ට් බලපත්‍රය]] ලබා ගන්නා ලදී. |
*[[1967]] - [[හිරු|හිරු එළිය]] භාවිතයෙන් නිවාස සීත කරන සහ උණුසුම් කරන උපකරණය සඳහා '''හැරී තොම්සන්''' විසින් [[පේටන්ට් නීතිය|පේටන්ට් බලපත්‍රය]] ලබා ගන්නා ලදී. |
||
*[[1970]] - [[නාරාහේන්පිට]] පිහිටි කම්කරු ලේකම් කාර්යාලය විවෘත කිරීම. |
*[[1970]] - [[නාරාහේන්පිට]] පිහිටි කම්කරු ලේකම් කාර්යාලය විවෘත කිරීම. |
||
[[ගොනුව:Apple |
[[ගොනුව:Applelogo.|80px|දකුණ]] |
||
*[[1977]] - '''[[ඇපල් ඉන්කෝපරේෂන්|ඇපල් පරිගණකය]]''' සංස්ථාපිත කරන ලදී. |
*[[1977]] - '''[[ඇපල් ඉන්කෝපරේෂන්|ඇපල් පරිගණකය]]''' සංස්ථාපිත කරන ලදී. |
||
*[[1957]] - ලොව '''පළමු විදුලි ඔරලෝසුව''', හැමිල්ටන් ඔරලෝසු සමගම මගින් හඳුන්වා දීම. |
*[[1957]] - ලොව '''පළමු විදුලි ඔරලෝසුව''', හැමිල්ටන් ඔරලෝසු සමගම මගින් හඳුන්වා දීම. |
08:16, 20 පෙබරවාරි 2024 තෙක් සංශෝධනය
- 1742 - ඩැනියෙල් ඔවර්බීක් මෙරට නව ලන්දේසි ආණ්ඩුකාරවරයා ලෙස පත් වීම.
- 1919 - මහාචාර්ය එමෙස්ට් රුත්ෆොර්ඩ් විසින් පරමාණුක විභේදනය සාර්ථකව සොයා ගන්නා ලදී.
- 1923 - මහනුවර නගර මධ්‍යයේ යුද්ධ ස්මාරකයක් පිහිටුවීම.
- 1962 - රක්ෂණ සමාගම ජනසතු කර ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව පිහිටු වීම.
- 1962 - විසිතුන්වන ජුවාම් පාප් වහන්සේ විසින් ෆිඩෙල් කැස්ත්‍රෝ කතෝලික සභාවෙන් නෙරපනු ලබයි.
- 1967 - හිරු එළිය භාවිතයෙන් නිවාස සීත කරන සහ උණුසුම් කරන උපකරණය සඳහා හැරී තොම්සන් විසින් පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී.
- 1970 - නාරාහේන්පිට පිහිටි කම්කරු ලේකම් කාර්යාලය විවෘත කිරීම.
- 1977 - ඇපල් පරිගණකය සංස්ථාපිත කරන ලදී.
- 1957 - ලොව පළමු විදුලි ඔරලෝසුව, හැමිල්ටන් ඔරලෝසු සමගම මගින් හඳුන්වා දීම.
- 1888 - ලික් පර්යේෂණාගාරයේ පැවති වර්තක දුරදක්නය මගින් පළමු වරට සෙ.මී. 91 ක විශ්කම්භයක් මනින ලදී. එය එකල පැවති විශාලතම දුරදක්නයයි.
- 1996 - පළමු මෝටරෝලා ස්ටාර්ටැක් දුරකථනය නිපදවන ලදී.
- 1999 - ඇමරිකාව අඟහරු ග්‍රහයා තරණයට පිටත් වීම.
තවත් සිදුවීම්: ජනවාරි 2 – ජනවාරි 3 – ජනවාරි 4