Jump to content

"හන් හ්‍යෝ-ජූ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
18 පේළිය: 18 පේළිය:
}}'''හන් හ්‍යෝ-ජූ''' (උපත පෙබරවාරි 22, 1987) යනු දකුණු කොරියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇය වඩාත් ප්‍රකට වූයේ ''[[ස්ප්‍රිං වෝල්ට්ස්]]'' (2006); ''[[බ්‍රිලියන්ට් ලෙගසි]]'' (2009); ''[[දොං යී (රූපවාහිනී කතාමාලාව)|දොං යී]]'' (2010) සහ ''[[ඩබ්ලියු (රූපවාහිනී කතාමාලාව)|ඩබ්ලියු]]'' (2016) යන [[කොරියානු නාට්‍ය|රූපවාහිනී නාට්‍ය]] සහ ''[[කෝල්ඩ් අයිස්]]'' (2013) සහ ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයක් වන ''[[ද බියුටි ඉන්සයිඩ් (2015 චිත්‍රපටය)|ද බියුටි ඉන්සයිඩ්]]'' (2015) යන චිත්‍රපටවල ඇගේ ප්‍රධාන චරිත නිරූපණය නිසායි. මෙහි දී ''[[කෝල්ඩ් අයිස්]]'' චිත්‍රපටය සඳහා ඇය [[34th Blue Dragon Film Awards|34වන බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන]] උළෙලේ දී හොඳම නිළිය සඳහා සම්මානය හිමිකරගත්තා ය.

==ආශ්‍රේයයන්==
==References==
{{Reflist}}
{{Reflist}}

06:28, 29 නොවැම්බර් 2020 තෙක් සංශෝධනය

හන් හ්‍යෝ-ජූ
2017 ජූනි මස දී
උපතපෙබරවාරි 22, 1987 (1987-02-22) (වයස 37)
අධ්‍යාපනයදොංගුක් විශ්වවිද්‍යාලය - වේදිකා සහ චිත්‍රපට[1]
රැකියාවනිළිය
සක්‍රීය වසර2003–වර්තමානය
නියෝජිතයාබීඑච් එන්ටර්ටේන්මන්ට් (දකුණු කොරියාව)
FlaMme (ජපානය)
උස172 cm (5 ft 8 in)
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයHan Hyo-ju
මැකූන්–‍රයිෂවර්Han Hyoju

හන් හ්‍යෝ-ජූ (උපත පෙබරවාරි 22, 1987) යනු දකුණු කොරියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇය වඩාත් ප්‍රකට වූයේ ස්ප්‍රිං වෝල්ට්ස් (2006); බ්‍රිලියන්ට් ලෙගසි (2009); දොං යී (2010) සහ ඩබ්ලියු (2016) යන රූපවාහිනී නාට්‍ය සහ කෝල්ඩ් අයිස් (2013) සහ ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයක් වන ද බියුටි ඉන්සයිඩ් (2015) යන චිත්‍රපටවල ඇගේ ප්‍රධාන චරිත නිරූපණය නිසායි. මෙහි දී කෝල්ඩ් අයිස් චිත්‍රපටය සඳහා ඇය 34වන බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන උළෙලේ දී හොඳම නිළිය සඳහා සම්මානය හිමිකරගත්තා ය.

ආශ්‍රේයයන්

  1. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; nate නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=හන්_හ්‍යෝ-ජූ&oldid=461649" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි