"ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම" හි සංශෝධන අතර වෙනස්කම්
Created by translating the page "Suicide in Sri Lanka" |
No edit summary |
||
2 පේළිය: | 2 පේළිය: | ||
== සංඛ්‍යාන දත්ත == |
== සංඛ්‍යාන දත්ත == |
||
2011 බිනර මස, ජාතික මානසික සෞඛ්‍ය පර්යේෂණායතනය ( |
2011 බිනර මස, ජාතික මානසික සෞඛ්‍ය පර්යේෂණායතනය () හි ප්‍රධානී අාචාර්ය නීල් ප්‍රනාන්දු විසින් සම්මේලනයක දී ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව, සෑම වසරක ම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 4,000 පමණ පිරිසක් සියදිවි නසාගැනීමෙන් මිය යති. ආචාර්ය ප්‍රනාන්දුගේ සංඛ්‍යාලේඛන වලින් පෙනී යන්නේ සියදිවි නසාගැනුම් වලට ගොදුරුවන්නන්ගෙන් බහුතරය වයස අවුරුදු 15ත් 44ත් අතර ශ්‍රී ලාංකිකයන් ය.<ref name="Sri Lanka suicide rate one of the world's highest">{{cite web|title=Sri Lanka suicide rate one of the world's highest|url=http://www.wsws.org/articles/2012/sep2012/sril-s28.shtml|publisher=World Socialist Web Site|accessdate=16 November 2012}}</ref> රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ සමයේ (1948) සිරිලක සියදිවි නසා ගැනීම් අනුපාතය මිනිසුන් 100,000කට 9ක් වුණි. 1970 ගණන්වල එය 100,000කට 19ක් ලෙස ඉහළ නැඟ ඇති අතර, 1980 දශක මධ්��යයේ එය 100,000කට 33ක් මට්ටමට ළඟා වී ඇත. ඉනික්බිති එම අනුපාතය සාපේක්ෂ ව ස්ථිතික මට්ටමක තිබේ.<ref name="Social Conditions of Sri Lanka">{{cite web|title=Social Conditions of Sri Lanka|url=http://www.statistics.gov.lk/social/social%20conditions.pdf|publisher=Statistics.gov|accessdate=16 November 2012|pages=14–16}}</ref> |
||
=== සියදිවි නසාගැනීම් අනුපාතය === |
|||
=== Suicide rate === |
|||
{| class="wikitable" style="width: 75%;" |
{| class="wikitable" style="width: 75%;" |
||
! rowspan="2" | |
! rowspan="2" | |
||
! colspan="8" |සියදිවි නසාගැනුම් ප්‍රමාණය /1,000 |
|||
! colspan="8" |Suicide rate/1,000 population |
|||
|- |
|- |
||
|1950 |
|1950 |
||
81 පේළිය: | 81 පේළිය: | ||
|} |
|} |
||
== සුලබතම විධි == |
|||
== Common methods == |
|||
* දුම්රිය එන මඟට පැනීම |
|||
* Jumping in front of trains |
|||
* පළිබෝධනාෂක බීම |
|||
* Drinking insecticides |
|||
* [//en.wikipedia.org/wiki/Suicide_by_hanging Hanging] |
* [//en.wikipedia.org/wiki/Suicide_by_hanging Hanging] |
||
* ගැඹුරු දියට පැනීම |
|||
* Jumping into deep water bodies |
|||
* ඉහළතර ස්ථානවලින් පැනීම |
|||
* Jumping from heights |
|||
* මාරාන්තික ගිනිඅවි භාවිතය |
|||
* Using lethal firearms |
|||
* ඇසිඩ්, ඉන්ධන බීම |
|||
* Drinking acids, fuels |
|||
* බෙහෙත් අධිමාත්‍රණය |
|||
* Drug overdose |
|||
== මේවාත් බලන්න == |
|||
== See also == |
|||
* [//en.wikipedia.org/wiki/Suicide_in_Bangladesh Suicide in Bangladesh] |
* [//en.wikipedia.org/wiki/Suicide_in_Bangladesh Suicide in Bangladesh] |
||
* [//en.wikipedia.org/wiki/Suicide_bombing_in_Sri_Lanka Suicide bombing in Sri Lanka] |
* [//en.wikipedia.org/wiki/Suicide_bombing_in_Sri_Lanka Suicide bombing in Sri Lanka] |
||
== |
== == |
||
{{reflist}} |
{{reflist}} |
05:12, 6 අගෝස්තු 2018 තෙක් සංශෝධනය
ශ්‍රී ලංකාවේ සියදිවි හානි කරගැනීම එරට සිදුවන අස්වාභාවික මරණවලට සුලබ හේතුවක් සහ දීර්ඝ කාලීන සමාජයීය ගැටලුවක් ද වන්නේ ය.
සංඛ්‍යාන දත්ත
2011 බිනර මස, ජාතික මානසික සෞඛ්‍ය පර්යේෂණායතනය (NIMH) හි ප්‍රධානී අාචාර්ය නීල් ප්‍රනාන්දු විසින් සම්මේලනයක දී ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව, සෑම වසරක ම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 4,000 පමණ පිරිසක් සියදිවි නසාගැනීමෙන් මිය යති. ආචාර්ය ප්‍රනාන්දුගේ සංඛ්‍යාලේඛන වලින් පෙනී යන්නේ සියදිවි නසාගැනුම් වලට ගොදුරුවන්නන්ගෙන් බහුතරය වයස අවුරුදු 15ත් 44ත් අතර ශ්‍රී ලාංකිකයන් ය.[1] රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ සමයේ (1948) සිරිලක සියදිවි නසා ගැනීම් අනුපාතය මිනිසුන් 100,000කට 9ක් වුණි. 1970 ගණන්වල එය 100,000කට 19ක් ලෙස ඉහළ නැඟ ඇති අතර, 1980 දශක මධ්‍යයේ එය 100,000කට 33ක් මට්ටමට ළඟා වී ඇත. ඉනික්බිති එම අනුපාතය සාපේක්ෂ ව ස්ථිතික මට්ටමක තිබේ.[2]
සියදිවි නසාගැනීම් අනුපාතය
වයස් පන්තිය | සියදිවි නසාගැනුම් ප්‍රමාණය /1,000 | |||||||
---|---|---|---|---|---|---|---|---|
1950 | 1970 | 1975 | 1980 | 1986 | 1989 | 1996 | 1999 | |
=<14 | - | 0.01 | 0.01 | 0.02 | 0.01 | 0.02 | 0.02 | 0.02 |
15-24 | 0.10 | 0.42 | 0.38 | 0.63 | 0.63 | 0.55 | 0.45 | 0.41 |
25-44 | 0.09 | 0.27 | 0.25 | 0.40 | 0.48 | 0.49 | 0.47 | 0.49 |
45-64 | 0.10 | 0.24 | 0.23 | 0.28 | 0.34 | 0.37 | 0.35 | 0.38 |
65-74 | 0.21 | 0.44 | 0.41 | 0.40 | 0.49 | 0.47 | 0.55 | 0.55 |
75+ | 0.37 | 0.50 | 0.75 | 0.78 | 0.74 | 0.56 | 0.57 | 0.67 |
සුලබතම විධි
- දුම්රිය එන මඟට පැනීම
- පළිබෝධනාෂක බීම
- Hanging එල්ලීම
- ගැඹුරු දියට පැනීම
- ඉහළතර ස්ථානවලින් පැනීම
- මාරාන්තික ගිනිඅවි භාවිතය
- ඇසිඩ්, ඉන්ධන බීම
- බෙහෙත් අධිමාත්‍රණය
මේවාත් බලන්න
යොමු
- ^ "Sri Lanka suicide rate one of the world's highest". World Socialist Web Site. සම්ප්‍රවේශය 16 November 2012.
- ^ a b "Social Conditions of Sri Lanka" (PDF). Statistics.gov. pp. 14–16. සම්ප්‍රවේශය 16 November 2012.