Jump to content

"අකිටා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය: 6 පේළිය:


|name= අකිටා
|name= අකිටා
|වෙනත් නම් = ජපන් අකිටා, ඇමරිකානු අකිටා
| = ජපන් අකිටා, ඇමරිකානු අකිටා
|image= Akita Collage.png
|image= Akita Collage.png
|image_caption= ඇමරිකානු අකිටා (වම්පස) සහ ජපන් අකිටා (දකුණු පස)
|image_caption= ඇමරිකානු අකිටා (වම්පස) සහ ජපන් අකිටා (දකුණු පස)
14 පේළිය: 14 පේළිය:
<!-----Traits----->
<!-----Traits----->
| maleheight = Japanese: 64–70 cm (25 ¼–27 ½ in); American:26–28 inches (66–71 cm);
| maleheight = Japanese: 64–70 cm (25 ¼–27 ½ in); American:26–28 inches (66–71 cm);
| femaleheight = Japanese: 58–64&nbsp;cm (22 ¾–25 ¼ in); American:{{convert|24|-|26|in|cm}}
| femaleheight = Japanese: 58–64cm (22 ¾–25 ¼ in); American:24-26cm
| maleweight = American:100–145 pounds (45–66 kg);
| maleweight = American:100–145 pounds (45–66 kg);
| femaleweight = American:80–120 pounds (36–54 kg);
| femaleweight = American:80–120 pounds (36–54 kg);

16:12, 24 මාර්තු 2013 තෙක් සංශෝධනය


අකිටා
ඇමරිකානු අකිටා (වම්පස) සහ ජපන් අකිටා (දකුණු පස)
වෙනත් නම් ජපන් අකිටා, ඇමරිකානු අකිටා
රට ජපානය
Traits
බර පිරිමි American:100–145 pounds (45–66 kg);
ගැහැණු American:80–120 pounds (36–54 kg);
උස පිරිමි Japanese: 64–70 cm (25 ¼–27 ½ in); American:26–28 inches (66–71 cm);
ගැහැණු Japanese: 58–64 cm (22 ¾–25 ¼ in); American:24-26 inches (61-66 cm);
ලෝම ආවරණය double coat
වර්ණය American: All colours; Japanese: Red, fawn, sesame, brindle, pure white, all with whitish coat on the sides of the muzzle, on the cheeks, on the underside of jaw, neck, chest, body and tail and on the inside of the legs (Urajiro)
පැටවුන් ප්‍රමාණය 3–12 puppies, avg. 7–8
ජීවිත කාලය 10 years[1]
Dog (Canis lupus familiaris)


අකිටා යනු ජපානයේ උතුරැ කදුකර ප්‍රදේශ වලින් සම්භවය වුනු උසස් සුනඛ මුහුමකි.ජපන් අකිටා සහ ඇමෙරිකානු අකිටා ලෙස අකිටාවන් විශේෂ 2ක් හදුනාගත හැකිය.මොවුන්ගෙන් ජපන් අකිටාවන් වර්ණ කීහිපයකින් පමණක් දැක ගත හැකි වුවද ඇම��රිකානු අකිටාවන් සුනඛයන් දැකිය හැකි සියලුම වර්ණයන්ගෙන් දැකගත හැක.සයිබීරියන් හස්කිනමැති උතුරැ කලාපෙය් වෙසෙන සුනඛ විශේෂෙයේ මෙන් අකිටා විශේෂයේ ඇත්තේ කෙටි ලෝම ස්ථරයකි.නමුත් නිලීන ජාන වල ප්‍රථිඵලයක් වශයෙන් දිගු ලෝම ස්ථරයක් සහිත අකිටාවන්ද ඇතැම් විට දක්නට හැක.

අකිටා විශේෂය ඉතා ශක්තිමත්, ස්වාධීන සත්ව විශේෂයක් වන අතර ආගන්තුකයින්ගෙන් වෙන්ව සිටීමට කැමති නමුත් පවුලේ සමාජිකයන් සමග ඉතා සමීපව හුරතල් වීමට කමැත්තක් දක්වයි.වංශයක් වශෙයන් අකිටා වංශය ඉතා ශක්තිමත් වුවද මොවුන්ට ජානමය රෝග සදහා බහුලව මුහුණ දීමට සිදුවන අතර ඇතැම් ඖෂධ සදහාද දැඩි ලෙස සංවේදී වේ.

ඕස්ට්‍රෙලියාව, ඇමෙරිකාව හා කැනඩාව වැනි රටවල අකිටාවන්ෙග් දැකිය හැකි සැළකිය යුතු විෙශ්ෂතා නිසා වර්තමානෙය් ලොව ඇතැම් රටවලඇමරිකානු අකිටාවන්, ජපන් අකිටාවන්ගෙන් වෙන්වු විශේෂයක් ලෙස සළකනු ලැබේ‍.... කෙටි කාලසීමාවකදී ඇතැමි රටවල ඇමරිකානු අකිටාවන් ශ්‍රේෂ්ඨ ජපන් අකිටා "Great Japanese Dog" ලෙසද හදුන්වනු ලැබුවේය.මෙම විශේෂ 2කම ලොවපුරා අතිශය ජනප්‍රිය වුයේ දෙවන ලෝක යුද්ධයට පෙර ජපානෙය් ජීවත් වු හචිකෝ Hachiko නම් සුනඛයාගේ සත්‍ය කථාව නිසාය.

  1. ^ Cassidy, Kelly M. (February 2008). "Breed Longevity Data". සම්ප්‍රවේශය September 18, 2012.
"https://si.wikipedia.org/w/index.php?title=අකිටා&oldid=257637" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි