Jump to content

"ශ්‍රී ලංකා දේශපාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය: 2 පේළිය:
නිදහසින් පසු 50ක කාලයේ පක්ෂ ක්‍රමය ක්‍රියාවට නැඟීම සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගතානුගතික එක්සත් ජාතික පක්ෂය විසින් කරන ලදී. විධායකයෙනුත් ව්‍යවස්ථාදායකයෙනුත් අධිකරණය නිදහස්ව ඇත. ශ්‍රී ලංකා දේශපාකයෝ ඓතිහාසික හා දේශපාලනික වෙනස්කම් ඇති ප්‍රධාන ජනාවාර්ගික කොටස් වන බහුතරය වූ සිංහලයා ගැනත් සුළුතරය වූ උතුරේ හා නැඟෙනහිර වෙසෙන දෙමළ ජනයා ගැනත් ගැඹුරෙන් සිතා ක්‍රියාත්මක වේ.

==Reference==

http://en.wikipedia.org/wiki/Politics_of_Sri_Lanka

[[en:Politics of Sri Lanka]]
[[en:Politics of Sri Lanka]]

18:52, 22 ජනවාරි 2012 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකා දේශපාලනය රැඳී ඇත්තේ ජනාධිපති නියෝජනය වන ප්‍රජාතාන්ත්‍රික ජනරජ රාමුව තුළයි. එහි ජනාධිපති රාජ්‍යයේත් ආණ්ඩුවේත් යන දෙකෙ‍හිම ප්‍රධානියාය. එසේම මෙරට දේශපාලන පක්ෂ බහු පක්ෂ ක්‍රමයකින් ක්‍රියාත්මක වේ. විධායක බලය ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක වේ. ව්‍යවස්ථාදායක බලය ආණ්ඩුව හා පාර්ලිමේන්තුව යන දෙකේම රැඳී ඇත. නිදහසින් පසු 50ක කාලයේ පක්ෂ ක්‍රමය ක්‍රියාවට නැඟීම සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගතානුගතික එක්සත් ජාතික පක්ෂය විසින් කරන ලදී. විධායකයෙනුත් ව්‍යවස්ථාදායකයෙනුත් අධිකරණය නිදහස්ව ඇත. ශ්‍රී ලංකා දේශපාකයෝ ඓතිහාසික හා දේශපාලනික වෙනස්කම් ඇති ප්‍රධාන ජනාවාර්ගික කොටස් වන බහුතරය වූ සිංහලයා ගැනත් සුළුතරය වූ උතුරේ හා නැඟෙනහිර වෙසෙන දෙමළ ජනයා ගැනත් ගැඹුරෙන් සිතා ක්‍රියාත්මක වේ.

Reference

http://en.wikipedia.org/wiki/Politics_of_Sri_Lanka

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකා_දේශපාලනය&oldid=198595" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි