"නූතන සෛල වාදය" හි සංශෝධන අතර වෙනස්කම්
Appearance
No edit summary |
සුළු ෙසෙල වාදය නූතන ෙසෙල වාදය යන්න නූතන සෛල වාදය වෙත ගෙන යන ලදි |
(වෙනසක් නොමැත)
|
00:24, 1 සැප්තැම්බර් 2009 තෙක් සංශෝධනය
නූතන සෛල වාදයේ පොදුවේ පිළිගත් කොටස්
- සෛලය ජීවීන්ගේ මූලික ව්‍යුහමය හා කෘතීයමය ඒකකය වේ.
- සියලූම සෛල ඇතිවන්නේ ඊට පෙර පැවති සෛල වලිනි.
- සෛල තුල ශක්ති ගලනය (පරිවෘත්තිය හා ජෛව රසායනය) සිදුවේ.
- සෛල විභාජනයේදී සෛලයෙන් සෛලයට හුවමාරු වූ ප්‍රවේණික ද්‍රව්‍යය සෛල තුල අන්තර්ගත වේ.
- සෑම සෛලයක්ම රසායනික සංයුතියෙන් මූලිකව එක හා සමාන වේ.
- සියළු ජීවීන් තැනී ඇත්තේ සෛල වලිනි.
- ඇතැම් ජීවීන් ඒක සෛලික වන අතර තනි සෛලයකින් තැනී ඇත.
- අනෙකුත් ජීවීන් බහු සෛලික වන අතර සෛල අසීමිත සංඛ්‍යාවකින් සමන්විත විය හැක.
- ජීවියාගේ සමස්ත ක්‍රියාකාරිත්වය ස්වාධීන සෛල වල පොදු ක්‍රියාකාරිත්වය මත තීරණය වේ.