Jump to content

ළදරු හා ළමා සංවර්ධන අවධි

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.

සන්ධිස්ථාන වගුව

සංවර්ධන සන්ධිස්ථාන[1][2]
වයස චාලක ක්‍රියා කථනය දෘෂ්ටිය සහ ඇසීම සමාජයීය සංවර්ධනය
සති 4-6
  • දෙමව්පියන් සමඟ සිනාසීම
සති 6-8
  • මිමිණීම
මාස 3
  • මුණින් අතට හිඳියි.
  • හිස වැඩි වෙලාවක් ඔසවාගෙන සිටියි.
  • අල්ලාගැනීමේ ප්‍රතීක ක්‍රියාව නොදක්වයි.
  • ස්වර ශබ්ද් කරයි.
  • පැත්තෙන් පැත්තට වනන සෙල්ලම් බඩු අනුගමනය කිරීම.
  • ශබ්ද වලට අනුව හිස වටේට හැරවීම.
  • සතුටින් කෑගැසීම.
  • ගැලපෙන අයුරින් සිනා දැක්වීම.

මූලාශ්‍ර

  1. ^ Seminars in child and adolescent psychiatry (second edition). Ed. Simon G. Gowers. Royal College of Psychiatrists (2005) ISBN 1-904671-13-6
  2. ^ Berk, Laura E. (2012). Young children: Prenatal through middle childhood. Allyn & Bacon. ISBN 978-0205011094.
  3. ^ Overview of motor, speech, vision and hearing development සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine. Kids Count (blog), 2012, accessed 25 March 2014