Jump to content

හතර පෝය

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.

චන්ද්‍ර මාසයක දින තිහෙන් (30) හතරක් (4) බෞද්ධයන් විසින් සාම්ප්‍රදායිකව ආගමික කටයුතු සඳහා යොදාගනී. මෙම දින හතර පෝය නමින් හැඳින්වෙයි.

  • මාසයේ අටවන (8) තිථිය (චන්ද්‍ර දිනය) පුර අටවක පෝය
  • මාසයේ පසළොස්වන (15) තිථිය (චන්ද්‍ර දිනය) පසළොස්වක පෝය හෙවත් දෙපෝය
  • මාසයේ විසි තුන් වන (23) තිථිය (චන්ද්‍ර දිනය) අව අටවක පෝය
  • මාසයේ තිස්වන (30) එනම් අවසාන තිථිය (චන්ද්‍ර දිනය) අමාවක පෝය

ආශ්‍රිත ලිපි

"https://si.wikipedia.org/w/index.php?title=හතර_පෝය&oldid=698199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි