ශ්රී ලංකාවේ ඌව පළාතේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
Appearance
ශ්රී ලංකාවේ ඌව පළාතේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 26කි. එ බදුල්ල දිස්ත්රික්කයේ 15ක් සහ මොණරාගල දිස්ත්රික්කයේ 11ක් ලෙසය.
බදුල්ල දිස්ත්රික්කය
ප්රධාන ලිපිය: බදුල්ල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
- බදුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බණ්ඩාරවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හාලිඇල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හපුතලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කන්දෙකැටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ලුණුගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහියංගනය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මීගහකිවුල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පස්සර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- රිදීමාලියැද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- සොරණාතොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඌවපරණගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වැලිමඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
මොණරාගල දිස්ත්රික්කය
ප්රධාන ලිපිය: මොණරාගල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
- බඩල්කුඹුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බිබිල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බුත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කතරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මඩුල්ල-දඹගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මැදගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මොණරාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- සෙවනගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- සියඹලාණ්ඩුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- තණමල්විල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
ආශ්රිත ලිපි
- ශ්රී ලංකාවේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
- ශ්රී ලංකාවේ පළාත්
- ශ්රී ලංකාවේ දිස්ත්රික්ක
- ශ්රී ලංකාවේ ප්රාදේශීය සභා
බාහිර සබැදි
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine
- Statoids: Divisions of Sri Lanka