Jump to content

ගෝකන්න විහාරය

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
ගෝකන්න විහාරය
විහාරයට ඇතුල් වන මග
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

ගෝකන්න විහාරය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයකි.

මහාවංශය, චූලවංශය වැනි පුරාණ මූලාශ්‍රයන්ට අනූව මහසෙන් රජ විසින් තුන්වන සියවසේදී ගෝකන්න විහාරය කරවා තිබේ.[1][2]

ආශ්‍රිත

  1. ^ "satmag01". අයිලන්ඩ්.එල්කේ. සම්ප්‍රවේශය 28 ඔක්තෝම්බර් 2014.
  2. ^ "ෆන්ඩේ ටයිම්ස්". සන්ඩේ ටයිම්ස්.එල්කේ. සම්ප්‍රවේශය 28 ඔක්තෝම්බර් 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ගෝකන්න_විහාරය&oldid=399279" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි