ජගත් වික්‍රමරත්න
Appearance
ජගත් වික්‍රමරත්න | |
---|---|
Jagath Wickramaratne | |
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 23 වන කථානායකවරයා | |
In office 17 දෙසැම්බර් 2024 | |
නියෝජ්‍ය | රිස්වි සාලි |
පූර්වප්‍රාප්තිකයා | අශෝක රන්වල |
පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 21 නොවැම්බර් 2024 | |
බහුතරය | 51,391[1] |
Personal details | |
උපත | ඉඩම්පිටියේගෙදර වනිගසුරිය මුදියන්සේලාගේ ජගත් විකමරත්න පෙබරවාරි 23, 1968[2] ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
රැකියාව | දේශපාලනඥ |
වෘත්තිය | රසායන ඉංජිනේරු |
ඉඩම්පිටියේගෙදර වනිගසුරිය මුදියන්සේලාගේ ජගත් විකමරත්න[3] (ඉංග්‍රීසි: Jagath Wickramaratne), හෙවත් ජගත් වික්‍රමරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් කථානායකවරයා ලෙස කටයුතු කරයි.[4] ඔහු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[5]
මැතිවරණ ඉතිහාසය
මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|---|
2024 පාර්ලිමේන්තු | පොළොන්නරුව දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 51,391 | තේරීපත් වෙයි | [6] |
මූලාශ්‍ර
- ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2024.
- ^ "ගරු එච්. එම්. වසන්ත සමරසිංහ මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2024.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 2A. 15 නොවැම්බර් 2024. 20 නොවැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2024.
- ^ "නව කථානායක ලෙස ජගත් වික්‍රමරත්න තෝරා පත්වෙයි". අද දෙරණ. 17 දෙසැම්බර් 2024. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2024.
- ^ "මහා මැතිවරණ නිල මනාප ඡන්ද ප්‍රතිඵල". හිරු. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2024.
- ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.