Jump to content

පාලි සාහිත්‍යය

විකිපීඩියා වෙතින්
12:28, 26 ජූනි 2024 වන විට Pinthura (සාකච්ඡාව | දායකත්ව) (Bot: Replacing category Pali literature with පාලි සාහිත්‍යය) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
Pre-modern copies of the Tipiṭaka were preserved in Palm-leaf manuscripts, most of which have not survived the humid climate of South Asia and Southeast Asia.
Burmese-Pali manuscript copy of the Buddhist text Mahaniddesa, showing three different types of Burmese script, (top) medium square, (centre) round and (bottom) outline round in red lacquer from the inside of one of the gilded covers

පාලි සාහිත්‍යයට අන්තර්ගත වන්නේ බෞද්ධ දාර්ශනික කටයුතු පද්‍යයන් හා ඇතැම් ව්‍යාකරණමය කටයුතුය. ප්‍රධාන පාලි ලේඛණ අතර ජාතක කතා, ධම්ම පදය, අට්ඨ කතා හා මහාවංශය අයත් වේ. ප්‍රධාන පාලි ව්‍යාකරණ ශිල්පීන් අතර කච්ඡායනා, මොග්ල්ලාන හා වරාරුසී (ඔහු ප්‍රක්රිත් ප්‍රකාශ් ලිවීය) අයත් වේ.

පාලි ශාස්ත්‍රයේ ඇත්තේ බොහෝ දුරට ඉන්දීය සම්භවයකි. පසු කාලීන පාලි සාහිත්‍යයන් ඉන්දීය උප මහද්වීපයේ ප්‍රධාන භූමියෙන් පිටත දී ඇති වුණ අතර ඊට ශ්‍රී ලංකාව හා නිරිත දිග ආසියාව අයත් වේ.

අමතර අවධානයට

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පාලි_සාහිත්‍යය&oldid=682813" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි