මුතියංගණ රජ මහා විහාරය
Appearance
මුතියංගණ රජ මහා විහාරය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | බදුල්ල, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°59′03.3″N 81°03′40.8″E / 6.984250°N 81.061333°Eඛණ්ඩාංක: 06°59′03.3″N 81°03′40.8″E / 6.984250°N 81.061333°E |
අනුබැඳියාව | Buddhism |
දිස්ත්‍රික්කය | බදුල්ල |
පළාත | ඌව පළාත |
උරුම නාමකරණය | Archaeological protected monument[1] (1 November 1996) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | Buddhist Temple |
මුතියංගන රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ පිහිටා ඇති පුරාණ රජ මහා විහාරයකි.
ඉතිහාසය
[සංස්කරණය]ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් ක��ළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙම භූමිය වෙතට වැඩම කල බව මූලාශ්‍රයන්ගේ සඳහන් වේ.[2]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Protercted Monument List 2012-12-12" (PDF). Department of Archaeology. 12 December 2012. සම්ප්‍රවේශය 27 March 2016.
- ^ "මුතියංගණ විහාරය". ලංකා ප්‍රදීප. 26 පෙබරවාරි 2021. සම්ප්‍රවේශය 1 මාර්තු 2022.