1958 සිංහල චිත්‍රපට ලැයිස්තුව
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
චිත්‍රපටයේ නම | දායකයෝ | නළු නිළියන් | සටහන |
---|---|---|---|
එකමත් එක රටක (නවජීවන) | නිෂ්පාදනය,අධ්‍යක්ෂණය සිරිසේන විමලවීර සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න (ඔහු සංගීතය සැපයූ මුල්ම චිත්‍රපටිය), | ටියුරින් ප්‍රනාන්දු, රීටා ඩොරීන්, නන්දා හෙට්ටිආරච්චි, එස් එච් ජෝතිපාල, එන් ආර් ඩයස්, මාලිනී රණසිංහ, ලිලියන් එදිරිසිංහ, දයා කරුණාරත්න | ප්‍රදර්ශනය: 1958 පෙබරවාරි 14 |
වනලීය (සිලෝන් ස්ටුඩියෝස්) | තිරනාටකය, අධ්‍යක්ෂණය බී. ඒ. ඩබ්. ජයමාන්න (මින්නල් කෝඩි දෙමළ චිත්‍රපටිය ඇසුරෙනි); සංගීතය ආර් ඒ චන්ද්‍රසේන; ගී පද ඒ ජේ ද සොයිසා | බී ඒ ඩබ් ජයමාන්න, ෂර්ලි බ්ලයිත්, ධර්මශ්‍රී රණතුංග, පැට්‍රීෂියා වෝකර්, මේබල් බ්ලයිත්, ග්‍රේස් ජයමාන්න, ඔස්ටින් අබේසේකර | ප්‍රදර්ශනය: 1958 පෙබරවාරි 21. සිලෝන් තියටර්ස් සමාගම විසින් අරඹන ලද නාරාහේන්පිට ලංකා චිත්‍රාගාරයේ නිෂ්පාදිත පලමු චිත්‍රපටිය. වනමල ඔයාද යන ජනප්‍රිය ගීය ද ඇතුලත් විය. |
සොහොයුරෝ (ශ්‍රී මුරුගන් නවකලා) | අධ්‍යක්ෂණය භාස්කර් රාජ්, එල් එස් රාමචන්ද්‍රන්; නිෂ්පාදනය එස් එම් නායගම්; සංගීතය ආර් මුත්තුසාමි; තිරනාටකය ඒ එස් නාගරාජන්; දෙබස් ඩබ් බෙනඩික්ට් ප්‍රනාන්දු | ක්ලැරිස් ද සිල්වා, අරුණ ශාන්ති, රවීන්ද්‍ර රූපසේන, ලීනා ද සිල්වා, ආනන්ද ජයරත්න, පිටිපන සිල්වා, එඩී යාපා, ජෝසප් සෙනෙවිරත්න, පූජිත මෙන්ඩිස්, මිලී කහඳවල, විජිත මල්ලිකා, රිචඩ් ඇල්බට්, බොනිෆස් ප්‍රනාන්දු | ප්‍රදර්ශනය: 1958 මාර්තු 15. ඇන්ජලීන් ද ලැනරෝල් පසුබිම් ගී ගැයූ පලමු චිත්‍රපටිය (සිඩ්නි ආටිගල සමග ආදරේ අම්බරේ). කැරකේවී රථ රෝදේ යන ජනප්‍රිය ගීය ද ඇතුලත් විය. |
දෙයියන්ගේ රටේ (හෙලදිව ෆිල්ම් ආට්ස්) | අධ්‍යක්ෂණය එල් එස් රාමචන්ද්‍රන්; නිෂ්පාදනය එස් ඩී එස් සෝමරත්න; කැමරාව එස් එස් නාදන්; සංගීතය පී එල් ඒ සෝමපාල; ගී පද කරුණාරත්න අබේසේකර | සේනාධීර කුරුප්පු, පුණ්‍යා හීන්දෙණිය, ඩොමී ජයවර්ධන, පියදාස ගුණසේකර, රෝහිණී ජයකොඩි, ජෙනී විනිෆ්‍රීඩා, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, ධර්මශ්‍රී කල්දේරා, ලිලියන් එදිරිසිංහ, සී ටී ප්‍රනාන්දු | ප්‍රදර්ශනය: 1958 මැයි 1. ඩබ් ඒ සිල්වා ගේ නවකතාව ඇසුරෙනි. හිමබිම පාලන, සිරිපාද හිමේ, රැල්ල කිරි වැල්ලේ, සීත සුනිල් දිය, මොකටද කාසි බාගෙ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. |
සල්ලි මල්ලි සල්ලි (කාන්ති චිත්‍රපට) | අධ්‍යක්ෂණය එම් ආර් එස් මානි; නිෂ්පාදනය වෛද්‍ය කේ ඊ කරුණාරත්න, කේ කේ පනික්කාර් (ඉන්දු-ලංකා සම නිෂ්පාදනයකි); සංගීතය පී එස් දිවාකර්; කතාව, දෙබස් ඩේවිඩ් ධර්මකීර්ති; ගී පද ඒ ජේ ද සොයිසා | ප්‍රේම් ජයන්ත්, ඩේවිඩ් ධර්මකීර්ති, ශාන්ති ලේඛා, රොසලින් ප්‍රනාන්දු, මානෙල් සමරනායක, දයා අබේසේකර | ප්‍රදර්ශනය: 1958 ජූලි 18. විදේශයක් සමග එක්ව සමනිෂ්පාදිත පලමු සිංහල චිත්‍රපටිය. හරි පැණි පැණි රස, සිරියාව මතුවේ විනෝදේ, ආකාසෙ ඉහල පාවෙනවා, සාදු පියේ භගවා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. |
දස්කම (සිලෝන් ස්ටුඩියෝස්) | අධ්‍යක්ෂණය ජේ. සිංහා; නිෂ්පාදනය බර්ට්‍රම් ප්‍රනාන්දු; සංගීතය එඩ්වින් සමරදිවාකර; දෙබස්, ගී පද කරුණාරත්න අබේසේකර | රවීන්ද්‍ර රූපසේන, දිස්නා රංජනී, ඩඩ්ලි වානගුරු, බර්ට්‍රම් ප්‍රනාන්දු, මිලී කහඳවල, ශාන්ති අබේසේකර | ප්‍රදර්ශනය: 1958 ජූලි 25. දෙව්ලොව දෙව්සැප, වාසනාව පෑදේවි, ගොයම් පැසීලා, මඩ දියෙ පිපුණට, ඉපිද මැරේ, හොඳ කල ආ දා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. |
සුනීතා (සිලෝන් එන්ටටේන්මන්ට්ස්) | අධ්‍යක්ෂණය පී නීලකන්ටන්; නිෂ්පාදනය ජබීර් ඒ කාදර්; සංගීතය ටී ආර් පාපා; දෙබස්, ගී පද ඩබ් විල්ෆ්රඩ් සිල්වා (වාල්විලේ ඔරු නාල��� (1956) දෙමල චිත්‍රපටිය ඇසුරෙනි) | රවීන්ද්‍ර රූපසේන, රීටා රත්නායක, කිංස්ලි රාජපක්ෂ, ලීනා ද සිල්වා, ක්‍රිස්ටි ලෙනාඩ්, පුණ්‍යා හීන්දෙණිය, එල් එම් පෙරේරා, ලිලියන් එදිරිසිංහ, අසෝක පොන්නම්පෙරුම, හෙන්ර් ජයසේන | ප්‍රදර්ශනය: 1958 අගෝස්තු 21. සීදේවි රූබරී, ප්‍රීති බෝ වේ, පෙම් ලෝකයක් මවාලා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. |
සේපාලි (මීනා මූවීස්) | අධ්‍යක්ෂණය ඩබ් එස් තම්පෝ; නිෂ්පාදනය රොබින් තම්පෝ; කැමරාව ක්‍රිෂ්ණමූර්ති; සංගීතය සතූර් සහ පී වෙම්බු | ස්ටැන්ලි පෙරේරා, ෆ්ලොරිඩා ජයලත්, මාක් සමරනායක, රීටා රත්නායක, ඇන්තනි සී පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ්, වින්සන්ට් වාස් | ප්‍රදර්ශනය: 1958 ඔක්තෝම්බර් 10. දුලාරි (1949) හින්දි චිත්‍රපටියේ කතාව ඇසුරෙනි. දෙදෙනගෙ ආලේ, මේ සෞම්‍ය රාත්‍රි, ඇයි අනේ වේදනා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. |
වන මෝහිනි (සිනමාස්) | අධ්‍යක්ෂණය භාස්කර් රාජ්, ටී ආර් සුන්දරම්; නිෂ්පාදනය කේ ගුණරත්නම්; සංගීතය එස් දක්ෂිණමූර්ති; ගී පද කරුණාරත්න අබේසේකර; දෙබස් කේ හියුගෝ ප්‍රනාන්දු (වනමෝහිණී (1941) දෙමල චිත්‍රපටියේ කතාව ඇසුරෙනි) | හර්බි සෙනෙවිරත්න, කාන්ති ගුණතුංග, රෝහිණී ජයකොඩි, පියදාස ගුණසේකර; හියුගෝ ප්‍රනාන්දු, ඩේවිඩ් ධර්මකීර්ති, රිචඩ් ඇල්බට්, වින්සන්ට් වාස්, එස් ඩී එලිසබෙත්, සිරිමතී රසාදරී, ඇන්තනි සී පෙරේරා | ප්‍රදර්ශනය: 1958 දෙසැම්බර් 12 සිට ගාමිණී (මරදාන) සහ තවත් ශාලා 19 ක (සිනමාස් මණ්ඩලයේ). සිහිනේකි බාල කාලේ, මිණි පහන ඔබයි, පිපෙන පියුමන්, එනවයි කීවේ, කොල කඩ කඩ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. |