Jump to content

සාරංග දිසාසේකර

විකිපීඩියා වෙතින්
සාරංග දිසාසේකර
උපතමාර්තු 31, 1983 (1983-03-31) (වයස 41)[1]
කළුබොවිල, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයතර්ස්ටන් විද්‍යාලය
රැකියාවනළුවකු,ගායකයෙකු,නිරූපණ ශිල්පියකු
සක්‍රීය වසර2003-සිට වර්තමානය
කලත්‍රයා(යන්)උමාලි තිලකරත්න
(2014-2016)
දිනක්ෂි ප්‍රියසාද්
(2020- )
දෙමව්පියන්(s)නාරද දිසේකර (පියා)
තිලකා රණසිංහ(මව)
ඥාතීන්ඩග්ලස් රණසිංහ(මාමා)
වෙබ් අඩවියJacqueline Fernandez

සාරංග දිසාසේකර (ඉංග්‍රීසි: Saranga Disasekara (උපත 1983 ජනවාරි 31) ශ්‍රී ලාංකික නළුවෙක්, ගායකයෙක්, නිරූපණ ශිල්පියකුවේ. සුමති සම්මාන, රයිගම් ටෙලීස් සහ ස්ලිම් නීල්සන් පීපල්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නළුවාට හිමි සම්මානයෙන් කීපවරක්ම පිදුම් ලැබීය.

පුද්ගලික ජීවිතය

ගායක නාරද දිසසේකර සහ ගුවන්විදුලි සත්කාරක සහ නිළි තිලකා රණසිංහ යන දෙදෙනාට 1983 ජනවාරි 31 වන දින ශ්‍රී ලංකාවේ කළුබොවිල ප්‍රදේශයේදී උපත ලැබීය.[2][3]ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් ජීවිතය සම්පූර්ණ කළේය.[4]

වෘත්තිය

වයස අවුරුදු 10 දී සාරංග රඟපෑවේ මාරනා සමප්තිය නම් කෙටි චිත්‍රපටයටයි. ඉන්පසු ඔහු බොහෝ රූපවාහිනී වෙළඳ දැන්වීම් සහ ගුවන්විදුලි වැඩසටහන් සමඟ සම්බන්ධ විය.[5]

තෝරාගත් රූපවාහිනී කතා මාලා

චිත්‍රපට

සම්මාන

අවුරුදු සම්මානය වර්ගය ප්‍රතිඵලය
2011 සුමති සම්මාන Most Popular Actor Won[6]
2012 රයිගම් ටෙලි සම්මාන Most Popular Actor Won[7]
2013 රයිගම් ටෙලි සම්මාන Most Popular Actor Won
2015 රයිගම් ටෙලි සම්මාන Most Popular Actor Won
2016 රයිගම් ටෙලි සම්මාන Most Popular Actor Won

ආශ්‍රිත

  1. ^ "Saranga Disasekara:Kicks off on films!". dailynews.lk. සම්ප්‍රවේශය 22 January 2021.
  2. ^ "සාරංගගේ අලුත්ම ගීතය". Sarasaviya. සම්ප්‍රවේශය 22 January 2021.
  3. ^ "All about Tileka Ranasinghe". saaravita. සම්ප්‍රවේශය 22 January 2021.
  4. ^ "Saranga Disasekara:Kicks off on films!". dailynews.lk. සම්ප්‍රවේශය 22 January 2021.
  5. ^ "Narada didn't care about Saranga - Tileka Ranasinghe". Dinamina. සම්ප්‍රවේශය 22 January 2021.
  6. ^ "Sumathi Awards". sumathiawards.lk. සම්ප්‍රවේශය 3 November 2016.
  7. ^ "President graces 2014 Raigam Tele'es Awards Festival". news.lk/. සම්ප්‍රවේශය 3 November 2016.
"https://si.wikipedia.org/w/index.php?title=සාරංග_දිසාසේකර&oldid=474077" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි