සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
පිටිය පිළිබඳ තොරතුරු | |
---|---|
පිහිටුම | කුරුඳු වත්ත, කොළඹ |
සංස්ථාපනය | 1952 |
ප්‍රේක්ෂක ප්‍රමාණය | 10,000 |
අයිතිකරු | සිංහල ක්‍රීඩා සමාජය |
බදුකරුවෝ | ශ්‍රී ලංකා ක්‍රිකට් |
අන්ත නාම | |
Tennis Courts End South End | |
ජාත්‍යන්තර තොරතුරු | |
පළමු ටෙස්ට් තරගය | 16 මාර්තු 1984: ශ්‍රී ලංකා එ නවසීලන්ත |
අවසන් ටෙස්ට් තරගය | 26 ජූලි 2010: ශ්‍රී ලංකා එ ඉන්දියානු |
පළමු එදිජා තරගය | 13 පෙබරවාරි 1982: ශ්‍රී ලංකා එ එංගලන්ත |
අවසන් එදිජා තරගය | 22 අගෝස්තු 2006: ශ්‍රී ලංකා එ ඉන්දියානු |
දේශීය කණ්ඩායම් තොරතුරු | |
SSC (1974 – වර්තමානය) | |
මෙදින තිබූ පරිදී 26 ���ූලි 2010 මූලාශ්‍රය: Cricinfo |
සිංහල ක්‍රීඩා සමාජය (නැතහොත් Sinhalese sports club) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිජ බිම ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCSL) ඇත්තේද එහිය. එමෙන්ම එය දේශීය සහ අන්තර්ජාතික ක්‍රීඩා තරඟ පැවැත්වෙන ඉතා වැදගත් ක්‍රීඩාංගනයකි. ප්‍රථම අන්තර් ජාතික එක් දින තරඟය 1982 පෙබරවාරී 13 (ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර) එහිදි පැවැත්විනි. එහි පැවැත්වුනු පළමු ටෙස්ට් තරඟය 1984 මාර්තු 16 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟයක් ලෙස පැවැත්වුනේය. 2005 අගෝස්තු 17 වන විට ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 26 ක් එහිදි පැවැත්වුනු අතර ඉන් 13 ක් ජයග්‍රහණය කළේය. 6ක් පරාද විය. අන්තර්ජාතික එක් දින තරඟ 32 ක් එම ක්‍රීඩාංගනයේ පවත්වන ලදි. එයින් 19 ක් ජයග්‍රහනය කළ අතර 10 ක් පරාජය විය. නරඹන්නන් 10000 කට පහසුකම් තිබේ.
ඛණ්ඩාංක: 6°54′21.32″N 79°52′09.85″E / 6.9059222°N 79.8694028°E