Jump to content

ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණය

විකිපීඩියා වෙතින්
13:09, 16 නොවැම්බර් 2014 වන විට 103.247.48.95 (සාකච්ඡාව) ('ජොහ් කැල්වින් සහ මාටින් ලුතර් ගේ මැදිහත් වීමෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

ජොහ් කැල්වින් සහ මාටින් ලුතර් ගේ මැදිහත් වීමෙන් බටහිර ක්‍රිස්තියනි සභාව ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියනි සභාවන්ට වෙන්වීම් මෙසේ හැදින්වේ. කතොලික සභාව යම් වෙනස් කම් සිදුකිරිමට මටින් ලුතර්ට කලින් විවිද අවස්තා වලදි උත්සාහයන් තිබුනද මොහුගේ Ninety Five Theses( අනුපස් ප්‍රබන්ද )1517 දි මුලු ක්‍රිස්තියනි ලොකය තුලම ආන්ධොලාත්මක විය. මූලික වශයෙන් කතොලික පල්ලිය තුල තිබුනාවු යම් යම් වැරදි මොහු මෙයින් හෙලිකරන ලදි.