Jump to content

ගල් සියඹලා

විකිපීඩියා වෙතින්
08:23, 25 ඔක්තෝබර් 2013 වන විට Akila DJ (සාකච්ඡාව | දායකත්ව) ('= හැඳින්වීම = ගල් සියඹලා යන සිංහල නමින් හැඳින...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

හැඳින්වීම

ගල් සියඹලා යන සිංහල නමින් හැඳින්වෙන්නේ දකුණු, අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකවේ වැවෙන පළතුරු වර්‍ගයකි.

ගල් කැට (Pebble) ස්වරූපයකින් තද බවකින් යුක්ත වීම සහ සියඹලා වලට තරමක් සමාන බවින් ගල් සි‍යඹලා (Pronounced: Gal Siyambala; Meaning: Pebble-like/Thick Tamarind).
ඇඹුල් රස මිශ්‍ර පැණි රසකින් යුක්තය. සි‍යඹලා වලට සාපේක්ෂව පැණි රසින් වැඩි අතර මදය වියළි බවින් වැඩි පිටි/කුඩු ස්වරූපයක් ගනී.
පිට බූව විල්ලුද (Velvet) ස්වරූපයක් ගන්නා සියඹලා (Tamarind) වැනි බැවින් Velvet Tamarind

විද්‍යාත්මක නාම:

Dialium Indum

ලතින් නාම:

Dialium Cochinchinense
Dialium Ovoideum


සබැඳියන්

http://nittygrits.org/gal_siyambala
http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/leguminasae/plants/gal_siyambala.html

මූලාශ්‍ර

[1] [2]

  1. ^ http://nittygrits.org/gal_siyambala
  2. ^ http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/leguminasae/plants/gal_siyambala.html
"https://si.wikipedia.org/w/index.php?title=ගල්_සියඹලා&oldid=279772" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි