සිංහල වර්ණ මාලාව
Appearance
තික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මතකල හොඩියයි. පෙර හෝඩි වලට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි.
- ෆ අකුර ඇතුලත්වීම
- සඤ්ඤක අකුරු 5 ඇතුලත්වීම
- ං සහ ඃ වෙනත් ස්ථානයක තැබීම
සිංහල වර්ණ මාලාවේ අකුරු
ස්වර (පණකුරු ) | අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ (අං අඃ) |
ව්‍යාංජනාක්ෂර (ගතකුරු) | ක ඛ ග ඝ ඞ ඟ
ච ඡ ඦ ඣ ඤ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ |
අකුරු වර්ග
කණ්ඨජ(උගුරෙන්) | අ ආ ක ඛ ග ඝ ඞ හ ඟ |
තාලුජ (තල්ලෙන්) | ඉ ඊ ච ඡ ජ ඣ ඤ ය ශ |
මුර්ධජ (මුදුනෙන්) | ඍ ඎ ට ඨ ඩ ඪ ණ ර ළ ෂ |
දන්තජ(දත්වලින්) | ත ථ ද ධ න ල ස |
ඕෂ්ඨජ (තොල්වලින්) | උ ඌ ප ඵ බ භ ම ඹ |
අන්තඃස්ථාක්ෂර | ය ර ල ව |
ඌෂ්මාක්ෂර | ශ ෂ ස ෆ |
නාසික්‍යාක්ෂර | ඞ ඤ ණ න ම |
පුර්ණ නාසික්‍ය හෙවත් සඤ්ඤක අක්ෂර (අර්ධ අනුනාසික්‍යාක්ෂර) | ඟ ඦ ඬ ඳ ඹ |
අල්පප්‍රාණ අක්ෂර | ක ග ච ජ ට ඩ ත ද ප බ |
මහාප්‍රාණ අක්ෂර | ඛ ඝ ඣ ඪ ථ ධ ඵ භ |
ඝෝෂාක්ෂර | ග ඝ ජ ඣ ඩ ඪ ද ධ බ භ ය ර ල ළ ව හ ණ න ම |
අඝෝෂාක්ෂර | ක ඛ ච ඡ ට ඨ ත ථ ප ඵ ශ ෂ ස ෆ |
දන්තෝෂ්ඨජ | ව ෆ |
කණ්ඨතලුජ | එ ඒ ඓ |
කණ්‍ඨෝෂ්ඨජ | ඹ ඹ් ඖ |
නම්‍ය (අපර ස්වර) | අ උ ඹ |
අනම්‍ය (පුර්ව ස්වර) | ඇ ඉ
අනුස්වාරය (අං ) විසර්ගය (අඃ) |
සිංහල පිල්ලම්
ප්‍රධාන ලිපිය: සිංහල පිල්ලම්
අ | අ | හල්පිල්ල ඉවත්වෙයි |
ආ | ා | ඇලපිල්ල |
ඇ | ැ | කෙටි ඇදපිල්ල |
ඈ | ෑ | දිර්ඝ ඇලපිල්ල |
ඉ | ි | ඉස්පිල්ල |
ඊ | ී | දීර්ඝ ඉස්පිල්ල |
උ | ැු | කෙටි පාපිල්ල |
ඌ | ෑූ | දීර්ඝ පාපිල්ල |
ඍ | ෘ | ගැටය සහිත ඇලපිල්ල |
ඎ | ෲ | ගැටය සහිත ඇලපිලි දෙක |
එ | ෙ | කොම්බුව |
ඒ | ් | හල්පිල්ල |
ඓ | ෛ | කොම්බු දෙක |
ඔ | ො | කොම්බුව හා ඇලපිල්ල |
ඕ | ෝ | කොම්බුව හා හල්ඇලපිල්ල |
ඖ | ෞ | කොමුබුව හා ගයනුකිත්ත |
න්‍ය | ය | යංශය |
ර්‍ම | රේඵය | |
ත්‍ර | ්‍ර | රකාරංශය |
(අං) | ං | බිංදුව (අනුස්වාරය) |
(අඃ) | ඃ | බිංදු දෙක (විසර්ගය) |