Jump to content

විටමින් C

විකිපීඩියා වෙතින්
විටමින් C හි අණු සැකැස්ම දැක්වෙන රූප සටහනක්

විටමින් C හෝ L-ඇස්කෝර්බික් අම්ලය හෝ සරලව ඇස්කොබික් අම්ලය (විටමින් C අම්ලය සම්බන්ධයෙන් සලකා බලද්දී සෘණ ආරෝපිත අයනයකි). ජලයේ දියවන විටමිනයකි. මිනිසුන් සහ වෙනත් සත්ව විශේෂ සඳහා අත්‍යවශ්‍ය පෝෂකයකි. විටමින් C සත්ත්ව දේහ තුල ක්‍රියාකාරකම් ගණනාවක් ඉටුකරයි.

දරුවන්ගේ ශ්ලේෂ්මල පටලවල නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍යය. නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන දරුවනට විටමින් C හොඳ ඔසුවකි.

දොඩම් කුලයේ පලතුරු, ස්‌ට්‍රෝ��ෙරි, අන්නාසි, පේර, නෙල්ලි, කොළ පැහැති එළවළුවලද විටමින් C අනූනය.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=විටමින්_C&oldid=593361" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි