විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 5
Appearance
නොවැම්බර් 5:මහා බ්රිතාන්යයෙහි සහ සමහරක් පොදු රාජ්ය මණ්ඩල රටවල ගයි ෆෝක්ස් රාත්රිය (1605)
- 1814 - ශ්රී ලංකාවේ උතුරු සහ වයඹ දෙසින් ඇති වූ සුළි කුණාටු, විශේෂයෙන් යාපනය සහ මන්නාරම ප්රදේශවල විශාල විනාශයක් සිදු කළේය.
- 1898 - නෙග්රෝස් දූපතේ පිලිපීන ජාතිකයන් ස්පාඤ්ඤ පාලනයට එරෙහිව සටන් කොට කෙටි කාලීන ජනරජයක් පිහිටුවන ලදී.
- 1921 - ඉරානයේ හිටපු වල්ලභ රැජිණ ෆවුසියා ෆුවාඩ් (සේයාරුව) උපත ලැබීය.
- 1967 - ලන්ඩන් නුවරදී දුම්රියක් පීලි පැනීමකින් පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 78 දෙනෙකු තුවාල ලැබුවා.
- 1996 - බිල් ක්ලින්ටන් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස නැවත තේරී පත් වේ.
- 2017 - එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්රාන්තයේ දේවස්ථානයක වෙඩි තැබීමකින් 26 දෙනෙකු මිය ගොස් 22 දෙනෙකුට තුවාල.
තවත් සිදුවීම්: නොවැම්බර් 4 – නොවැම්බර් 5 – නොවැම්බර් 6