අල් නයිල්
Appearance
අල් නයිල් Al Nile | |
---|---|
ගොනුව:Nile channel.jpg | |
දියත්කල දිනය | 1998 ඔක්තෝම්බර් 6 |
ජාලය | ERTU |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
රට | ඊජිප්තුව |
භෘෂාව | අරාබි |
විකාශන සරිය | ලොව පුරා |
මූලස්ථානය | කයිරෝ, ඊජිප්තුව |
වෙබ් අඩවිය | nile.eg |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
TDT | 47 (Cairo) 2 (Abu Simbel, Aswan, Assiut) |
චන්ද්‍රිකා | |
Nilesat 102 | 11843 H - 27500 - 3/4 |
Arabsat 4B | 11919 H - 27500 - 3/4 [1] |
අල් නයිල් යනු අරාබි භාෂාවෙන් විකාශනය වන ඊජිප්තුවේ, කයිරෝ අගනුවර පදනම් කර ගත් ප්‍රවෘත්ති නාලිකාවකි. අල් නයිල් නාලිකාව එරට, Egyptian television හී පාර්ශව නාලිකාවක් ලෙස ක්‍රියා කරයි.
ඉතිහාසය
1998 ඔක්තෝම්බර් 6 වන දින අල් නයිල් නාලිකාව ආරම්භ කරන ලදී.