"සැකිලි සාකච්ඡාව:ඡන්ද විමසීම තොරතුරු පැනලය" හි සංශෝධන අතර වෙනස්කම්
Appearance
Content deleted Content added
→සැකිලි දෝෂ: Reply |
→සැකිලි දෝෂ: Reply |
||
47 පේළිය: | 47 පේළිය: | ||
:::::මෙම ගැටලුව නිසා [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2024|මෙම ලිපියට]] සිදුවූයේ කුමක්දැයි පරීක්ෂා කරන්න. -- [[User:IDB.S|IDB.S]] ([[User talk:IDB.S|talk]]) 03:18, 14 නොවැම්බර් 2024 (යූටීසී) |
:::::මෙම ගැටලුව නිසා [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2024|මෙම ලිපියට]] සිදුවූයේ කුමක්දැයි පරීක්ෂා කරන්න. -- [[User:IDB.S|IDB.S]] ([[User talk:IDB.S|talk]]) 03:18, 14 නොවැම්බර් 2024 (යූටීසී) |
||
:::::@[[පරිශීලක:IDB.S|IDB.S]] What if we (An admin) try updating the '''/* Infobox template style */''' part of [[මාධ්‍යවිකි:Common.css]] according to [[:en:MediaWiki:Common.css]]? As said [[:en:Wikipedia:Village pump (technical)#Font color not changing in infoboxes when dark mode is turned on|here]]; the code anyway needs some fixes with removing hardcoded colors. If this doesn't fix it, we'll definitely have to get all these different templates to redirect into one and start fixing it from scratch. At least. Way better if we are able to replace the wrong infobox names used in articles and delete those redirected templates without even keeping them as redirects. <b>[[User:VihirLak007|VihirLak007]]</b><sup>[[User talk:VihirLak007|hmu!]]</sup>/<sub>[[Special:Contributions/VihirLak007|duh.]]</sub> 09:10, 14 නොවැම්බර් 2024 (යූටීසී) |

::::::Yeah I agree with that. The code is kind of old and need to be update soon. -- [[User:IDB.S|IDB.S]] ([[User talk:IDB.S|talk]]) 09:41, 14 නොවැම්බර් 2024 (යූටීසී) |
09:41, 14 නොවැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
මෙය ඡන්ද විමසීම තොරතුරු පැනලය සැකිල්ල දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. |
|
සැකිලි දෝෂ
[සංස්කරණය]@Lee, එකම මාතෘකාව සඳහා විවිධ නම් සහිත සැකිලි ගොඩක් ඇති බව පෙනේ. ඔබට එය පරීක්ෂා කළ හැකි ද?
සැකිලි
යළි-යොමුවීම්
කරුණාකර මේවා පරීක්ෂා කරන්න, මේවා නිසා ලිපියක් සංවර්ධනය කිරීමේදී තරමක් අපහසුයි. IDB.S (talk) 02:34, 10 නොවැම්බර් 2024 (යූටීසී)
- @IDB.S, ගැටළුව නම් තේරුණේ නැත. -- Lee (talk) 08:36, 10 නොවැම්බර් 2024 (යූටීසී)
- @Lee ගැටලුව වන්නේ මෙයයි එකම වැඩේට සැකිලි ගොඩක් තියන එක. IDB.S (talk) 12:06, 10 නොවැම්බර් 2024 (යූටීසී)
- @IDB.S දැන් හරි නේද? VihirLak007hmu!/duh. 09:07, 10 නොවැම්බර් 2024 (යූටීසී)
- @VihirLak007, වෙනදා වාගෙ "වලං කඩේ ගොනා" මෝඩ් එකේද කළේ? නැත්තන්ම් භාවිතා වන තැන්වල දෝෂ රහිතව නව සැකිල්ල භාවිතා කළහැකි බව සොයා බලා ද කළේ? -- Lee (talk) 11:22, 10 නොවැම්බර් 2024 (යූටීසී)
- @VihirLak007, පිළිතුර ලැබුනා. කවදාවත් ම සහයෝගයෙන් ව්‍යාපෘතියක් කර නැත් ද? -- Lee (talk) 11:25, 10 නොවැම්බර් 2024 (යූටීසී)
- All redirects made before Consensus was established were reverted; noting that the change itself was free of technical issues. VihirLak007hmu!/duh. 13:52, 12 නොවැම්බර් 2024 (යූටීසී)
- නෑ නෑ. එකම සැකිල්ල නම් කීපෙකින් තිබ්බේ. පැරමීටර්ස් චෙක් කලා. IDB.S කේත යාවත්කාලීන කරල තිබ්බ නිසා දෙකම updated templates තිබ්බෙ. ඒ නිසා original name එක infobox election නිසා සියලු සැකිලි තොරතුරුකොටුව මැතිවරණයට ගෙනිච්චා. පස්සේ යළියොමු දාපු සැකිලි තුනට සබැඳෙන ලිපි වලට වෙන වෙනම ගිහින් බැලුවා. ඔක්කොම තොරතුරුකොටු වැඩ කලා. unknown parameter errors තිබ්බෙත් නෑ. පොඩි අවුලකට තිබ්බෙ අර ලතින් ලතින් නොවන සිද්දිය නිසා style.css පිටුවක් වෙන නමකට ගෙනයන්න බැරිවුනා. ඒත් ඒකත් ප්‍රදාන පිටුවට යලියොමුව දාල නිසා වැඩ. ලේබල් කීපයක් තියෙනව පරිවර්තනය කරන්න. VihirLak007hmu!/duh. 16:25, 10 නොවැම්බර් 2024 (යූටීසී)
- @VihirLak007, පිළිතුර ලැබුනා. කවදාවත් ම සහයෝගයෙන් ව්‍යාපෘතියක් කර නැත් ද? -- Lee (talk) 11:25, 10 නොවැම්බර් 2024 (යූටීසී)
- @VihirLak007, වෙනදා වාගෙ "වලං කඩේ ගොනා" මෝඩ් එකේද කළේ? නැත්තන්ම් භාවිතා වන තැන්වල දෝෂ රහිතව නව සැකිල්ල භාවිතා කළහැකි බව සොයා බලා ද කළේ? -- Lee (talk) 11:22, 10 නොවැම්බර් 2024 (යූටීසී)
- ගැටලුව තවමත් මෙහි ඇත. එකම අරමුණ සඳහා බොහෝ සැකිලි තිබේ. @Lee ඔබට එය නිවැරදි කළ හැකි ද? IDB.S (talk) 02:43, 13 නොවැම්බර් 2024 (යූටීසී)
- නැත්තම් අපි එක ඒ විදිහටම තියමු ද? IDB.S (talk) 02:45, 13 නොවැම්බර් 2024 (යූටීසී)
- @IDB.S තුනම එතකොට තුන් විදියකට නඩත්තු වෙන්නෙ හැබැයි නේ. VihirLak007hmu!/duh. 05:36, 13 නොවැම්බර් 2024 (යූටීසී)
- @Lee, @VihirLak007, @Titanciwiki කරුණාකර යමෙකුට මෙම ගැටලුව ඉක්මනින් විසඳා ගත හැකිදැයි බලන්න, බොහෝ ලිපි මෙම ගැටලුවෙන් පීඩාවට පත් වී ඇත. වඩා හොඳ අවබෝධයක් සඳහා dark mode භාවිතා කරන්න. dark mode එකේ දැන් තොරතුරු කියවිය නොහැක.
- 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය
- 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය
- 1968 එක්සත් ජනපද ජනාධිපතිවරණය
- 1788–89 එක්සත් ජනපද ජනාධිපතිවරණය
- 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය
- ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 1982
- ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010
- ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 1994
- ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 1988
- ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 1999
- 2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය
- ග්‍රීක ජනාධිපතිවරණය, 2014–15
- ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2005
- ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2015
- ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2022
- ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2024
- ඉරාන ජනාධිපතිවරණය, 2017
- 2008 මාලදිවයින් ජනාධිපතිවරණය
- ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, 2019
- ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, 2024 සහ තවත් බොහෝ.
- අද මැතිවරණයක් තියෙන නිසා මේක වැදගත් ගැටලුවක්. -- IDB.S (talk) 03:11, 14 නොවැම්බර් 2024 (යූටීසී)
- මෙම ගැටලුව නිසා මෙම ලිපියට සිදුවූයේ කුමක්දැයි පරීක්ෂා කරන්න. -- IDB.S (talk) 03:18, 14 නොවැම්බර් 2024 (යූටීසී)
- @IDB.S What if we (An admin) try updating the /* Infobox template style */ part of මාධ්‍යවිකි:Common.css according to en:MediaWiki:Common.css? As said here; the code anyway needs some fixes with removing hardcoded colors. If this doesn't fix it, we'll definitely have to get all these different templates to redirect into one and start fixing it from scratch. At least. Way better if we are able to replace the wrong infobox names used in articles and delete those redirected templates without even keeping them as redirects. VihirLak007hmu!/duh. 09:10, 14 නොවැම්බර් 2024 (යූටීසී)
- Yeah I agree with that. The code is kind of old and need to be update soon. -- IDB.S (talk) 09:41, 14 නොවැම්බර් 2024 (යූටීසී)