"රොබින් ප්‍රනාන්දු" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු Bot: Replacing category ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩකයන් with ශ්‍රී ලාංකික ජිම්නාස්ටික් ක්‍රීඩකයෝ |
සුළු Bot: Replacing category ජිම්නාස්ටික් ක්‍රීඩකයන් with ජිම්නාස්ටික් ක්‍රීඩකයෝ |
||
79 පේළිය: | 79 පේළිය: | ||
[[ප්‍රවර්ගය:ශ්‍රී ලාංකික ජිම්නාස්ටික් ක්‍රීඩකයෝ]] |
[[ප්‍රවර්ගය:ශ්‍රී ලාංකික ජිම්නාස්ටික් ක්‍රීඩකයෝ]] |
||
[[ප්‍රවර්ගය:ජිම්නාස්ටික්]] |
[[ප්‍රවර්ගය:ජිම්නාස්ටික්]] |
||
[[ප්‍රවර්ගය:ජිම්නාස්ටික් |
[[ප්‍රවර්ගය:ජිම්නාස්ටික් ]] |
02:22, 8 නොවැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
රොබින් ප්‍රනාන්දු Robin Fernando | |
---|---|
උපත | පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු ජුනි 15, 1937 |
මියගිය දිනය | January 8, 2022 | (වයස 84)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය |
රැකියාව | නළුවා, සටන් අධ්‍යක්ෂකවරයා |
සක්‍රීය වසර | 1964–2022 |
කලත්‍රයා(යන්) | වයලට් ජයවීර (m. 1963) |
දරුවන් | 1 |
සම්මාන | හොඳම දුෂ්ටයා හොඳම සහය නළුවා |
පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු, (උපත: ජූනි 15, 1937 - විපත: ජනවාරි 8, 2022) හෙවත් රොබින් ප්‍රනාන්දු, යනු ශ්‍රී ලංකා සිනමාවේ, සහ රූපවාහිනියේ නළුවෙක් හා සටන් අධ්‍යක්ෂකවරයෙකි.[1] සිංහල සිනමාවේ හොඳම සටන් අධ්‍යක්ෂකවරයකු ලෙස සැලකෙන ප්‍රනාන්දු 1965 වසරේ “චණ්ඩියා” චිත්‍රපටයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර ප්‍රධාන චරිත රැසක් සමඟින් ප්‍රසිද්ධියට පත් විය.[2]
පෞද්ගලික ජීවිතය
[සංස්කරණය]ප්‍රනාන්දු 1937 ජුනි 15 වැනිදා කොටහේනේදී පවුලේ තුන්වැනියා ලෙස උපත ලැබීය.[3] ඔහුගේ පියා සිරිල් ඇන්තනි මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර එම්.ඩී ගුණසේන සමාගමේ මුද්‍රණ අංශයේ ප්‍රධාන ප්‍රධානියා ලෙස සේවය කළේය.[1] ���හුගේ මව වයලට් ඇන්තනි ගෘහණියක් විය. ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සහ බාල සහෝදරියන් දෙදෙනෙකු සිටී.[4]
ඔහු අධ්‍යාපනය සම්පූර්ණ කළේ දෙවන ලෝක සංග්‍රාමය සිදු වූ කාල පරිච්ඡේදයේදී කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයයෙනි. කරාටේ, ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා සඳහාද ඔහු ජාතික වර්ණ ලබා ගත්තේය.[5] 1963 දී පාසලෙන් ඉවත් වූ පසු ඔහු කොළඹ මැක්වුඩ් සමාගමේ රැකියාවට ගියේය.[1]
ප්‍රනාන්දු 1964 ඔක්තෝම්බර් 14 වන දින ඔහුගේ සහකරු වයලට් ජයවීර සමඟ විවාහ වූ අතර ඔවුන්ට චන්න නමින් එක් පුතෙක් සිටියහ. ඔහුට වයලට් මුණගැසුණේ 1962 දී ය.[1] ප්‍රනාන්දු වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අතර 2021 ජනවාරි 8 වන දින වයස අවුරුදු 84 දී මිය ගියේය.[6][7]
වෘත්තීය ජීවිතය
[සංස්කරණය]ඔහුව චිත්‍රපට අධ්‍යක්ෂ ටයිටස් තොටවත්තට හඳුන්වා දුන්නේ ආරියරත්න කහවිට විසිනි.[1] ඔහුගේ ප්‍රථම රංගනය "හිඟන කොල්ල" හරහා, ප්‍රසිද්ධියට පත් නොවූ ස්ටන්ට්මෑන් ලෙසිනි. ආරියරත්න කහවිටගේ ‘‘චණ්ඩියා’’ චිත‍්‍රපටියට ඔහුව තෝරා ගත්තා.[8] ප්‍රනාන්දුට අනුව ඔහුගේ ප්‍රථම සිනමා රංගනය “චණ්ඩියා” හරහා පැමිණි නමුත් එය තිරගත වූයේ 1964 දී ඔහුගේ දෙවැනි චිත්‍රපටය වූ “ධීවරයෝ” තිරගත වීමෙන් පසුව 1965 දීය.[4] 1965 වසරේ "චණ්ඩියා" චිත්‍රපටයේ ඔහුගේ මංගල රංගනයේ සිට ඔහු සිංහල චිත්‍රපට 80 කට වැඩි ගණනක රඟපා ඇත.[9] 1983 දී ප්‍රනාන්දු සිය ප්‍රථම චිත්‍රපටය වන "සුර දූතියෝ" අධ්‍යක්ෂණය කරන ලද අතර එය සත්‍ය සිදුවීම් පාදක කර ගත්තේය. ඔහුගේ අවසන් අධ්‍යක්ෂණය "නින්ජා ශ්‍රී ලංකා" හරහාය.[4]
ඔහුගේ ප්‍රථම රූපවාහිනී රංගනය එංගලන්තයේදී රූගත කළ ශ්‍රියානි අමරසේනගේ “ඉර බටු තරුව” හරහා සිදුවිය. රොබින් ප්‍රනාන්දුගේ අනෙකුත් රූපවාහිනී කතාමාලා අතර, චන්ද්‍රාමය, හැංගිමුත්තම්, පාරාදීසය සහ දාමිණී ඇතුළත් වේ.[10][11]
රූපවාහිනී කතා මාලා
[සංස්කරණය]- බෝගල සවුන්දිරිස් [12]
- බෝපත් සාක්කිය[13]
- චන්ද්‍රාමය
- දාමිණී
- හැංගිමුත්තන්[14]
- හිම රාත්‍රිය
- ඉර බටු තරුව
- පාරාදීසය
- පිංගල දනව්ව[15]
- පුෂ්පරාග [16]
- සමුද්‍ර චායා[17]
- සංග්‍රාමය
- සැරිසර ලිහිණි [18]
- සෙක්කු ගෙදර
- උරුමය සොයා[19]
- වංශක්කාරයෝ[20]
- වස්සානයේ හිරු ඇවිදින් [21]
References
[සංස්කරණය]- ^ a b c d e "'Jackie Chan' in Sinhala cinema: Robin Fernando in a retrospective of the past". Silumina. සම්ප්‍රවේශය 2021-06-07.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help) - ^ "Robin Fernando". National Film Corporation Of Sri Lanka.
- ^ "Happy Birthday Robin Brother". Sarasaviya. සම්ප්‍රවේශය 2021-06-22.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help) - ^ a b c "Its 51 years to Robin's cinema life". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Robin: Remarkable role of action hero". The Sunday Times. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Sri Lanka : Veteran actor Robin Fernando passes away". www.colombopage.com. සම්ප්‍රවේශය 2022-01-08.
- ^ "Senior Actor Robin Fernando has passed away". NewsWire (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2022-01-08. සම්ප්‍රවේශය 2022-01-08.
- ^ "Robin in mood to reminisce". Sunday Times. සම්ප්‍රවේශය 29 November 2019.
- ^ "Robin Fernando filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 18 October 2017.
- ^ "Face 2 Face with Robin Fernando". Info Lanka. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Pioneer of stunts of Sinhala cinema". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.
- ^ "'Bogala Saundaris' story on exploitation and heroism". Sunday Times. සම්ප්‍රවේශය 29 November 2019.
- ^ "'Bopath Sakkiya' goes in search of contentment". Sunday Times. සම්ප්‍රවේශය 15 August 2019.
- ^ "'Hangimuththan' from Sriyani". Sunday Times. සම්ප්‍රවේශය 27 November 2019.
- ^ "'Pingala Danawwa' portrays our ancient civilisation". The Nation. සම්ප්‍රවේශය 15 August 2019.
- ^ "'Pushparaga': A suspenseful teledrama". Sunday Times. සම්ප්‍රවේශය 30 November 2019.
- ^ "Samudra Chaya: a tender love story". Sunday Times. සම්ප්‍රවේශය 25 September 2019.
- ^ "Malani flies high with 'Sarisara Lihini'". Sunday Times. සම්ප්‍රවේශය 30 November 2019.
- ^ "Janaka comes out with 'Urumaya Soya'". Sunday Times. සම්ප්‍රවේශය 25 September 2019.
- ^ "'Wansakkarayo' exposes evils of politics". Sunday Times. සම්ප්‍රවේශය 17 July 2019.
- ^ "Of love, sacrifice and mystery". Sunday Times. සම්ප්‍රවේශය 15 August 2019.
External links
[සංස්කරණය]- රොබින් ප්‍රනාන්දු සඳහා IMDb හි ඇති තොරතුරු
- රොබින් ප්‍රනාන්දුගේ 75 වැනි ජන්ම දිනය දා සංරක්ෂණය කළ පිටපත 2011-09-02 at the Wayback Machine
- සිනමාවේ සොඳුරු සටන් නළුවා රොබින් ප්‍රනාන්දු සුවදුක් සොයා සරසවිය ගිය ගමන සංරක්ෂණය කළ පිටපත 2018-09-21 at the Wayback Machine