Jump to content

"සාකච්ඡාව:සිංහල භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
26 පේළිය: 26 පේළිය:

[http://en.wikipedia.org/wiki/User:Akila_DJ අදජ - Akila DJ]
[http://en.wikipedia.org/wiki/User:Akila_DJ අදජ - Akila DJ]
[http://si.wikipedia.org/wiki/පරිශීලක:Akila_DJ අදජ - Akila DJ]

16:53, 18 නොවැම්බර් 2008 තෙක් සංශෝධනය

මම හිතන්නේ මේක අපේ සිංහල භාශාවට ලොකු ශක්තියක් කියලා.

"අඩවියෙන් බැහැර පිටු" යටතේ ඇති පරිගණක යෙදුම් (applications) හා සබැඳි යොමු (links) වෙනම පිටුවකට (සිංහල පරිගණක යෙදුම්) ගෙන යාම සුදුසු බව පෙනේ. ඒවා සිංහළ බස ගැන වන මෙම ප්‍රධාන පිටුවට නොගැලපෙන බව මගේ හැඟීමයි. (මේවන විට ඇති ඒවා අලුත් පිටුවට පිටපත්ද කළෙමි.) --Damithsenaratne 06:43, 26 May 2007 (UTC)

අක්ෂර වින්‍යාස දෝෂ බහුලයි!

සිංහල භාෂාවෙන් ඇති බොහෝ ලිපි වල අක්ෂර වින්‍යාස දෝෂ බහුලව දක්නට ලබේ.

මීට එක් හේතුවක් ලෙස මා දකින්නේ කොම්බුව වැනි කොටස් (ෙ, ේ, ෛ, ො, ෝ, ෞ) ප්‍රාණාක්ෂ‍රයට පසුව නොයොදා, එය අකුරට පෙර අතුලු කිරීමයි.
(මේවා අකුරට කලින් දිස් විය මුත් ටයිප් කළ යුත්තේ අකුරට පසුවයි)

උදා :-

ෙ + ම   →   ෙම         X
ම + ෙ   →   මෙ         √

ෝ + ස   →   ෝස         X
ස + ෝ   →   සෝ         √

අදජ - Akila DJ
අදජ - Akila DJ

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සිංහල_භාෂාව&oldid=47124" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි